
(සුමතිපාල දීයගහගේ)
ප්‍රසිද්ධ බැංකුවක රත්ගම නගරයේ ශාඛාවේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා අද(4) සිට තාවකාලිකව වසා දැමූ බ රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභාත් විතානගේ මහතා පැවසීය.
මෙම සේවිකාවට ඊයේ (3) කරන ලද පී සී ආර් පරික්ෂණයේදි කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බව අද (4) තහවුරුවීම නිසා රත්ගම බැංකු ශාඛාව මෙසේ තාවකාලිකව වසා ඇත.
මෙලෙස වයිරසය ආසාදනය වී ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සේවිකාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකුවෙ නම නොදා ඉන්නේ මොනවා හංගන්නද?
කොහොමත් බැංකු හොරු නිසා ඔවුන්ට ආයතනයේ නම කියන්න බැහැ. අනික කිසියම් මනුෂ්‍යයෙකුට මෙම බැංකුවට අනුරාධපුරයේ සිට යෑමට අවශ්‍යතාවයක් තිබ්බේ නම් ඒ මනුස්සයා අපරාදේ යනවානේ.. ඇයි මේ ආයතනයේ ශාඛා නාමය ප්‍රසිද්ධ කරන එක අනතුරක් වෙලාවේ වැරදි වැඩක්ද? එ්ක නිසා දේශපාලකයින් විතරක්ම නෙවෙයි හොරු..
සාමාන්‍ය අය මේවා වසන් කළොත් ඒ අයට නඩු. මේ අයට මුකුත් නැහැ. මොකද බැංකු කියලා කොහෙන් ඇවිල්ලද?
බැංකුවේ නම ප්‍රසිද්ධ කළොත් මිනිස්සුන්ට පරිස්සම් වෙන්න පුළුවන් නේද? බැංකුවෙන් එපා කිව්වද?