IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ සුළං බාධකයට මුල්ගල

(පද්මා කුමාරී කංකානම්ගේ )
 
නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයේ ගල් අගුරු අංගනය වටා ඉදි කිරීමට යෝජිත සුළං බාධකය සඳහා මුල්ගල තැබීම විදුලි බල හා බලශක්ති පුනර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අද (22) බලාගාර පරිශ්‍රයේ දී සිදුවිය.


ගල් අගුරු අංගනයේ ගබඩා කර ඇති ගල් අගුරු කුඩු සහ දූවිලි අසල්වැසි ගම්මානයන් කරා සුළඟින් ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් මෙම සුළං බාධකය ඉදිවෙන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


මීටර 15 ක් උසින් හා මීටර 1200 ක් දිගින් ඉදිවෙන මෙම බාධකය මගින් ගල් අගුරු අංගනයේ දකුණු හා නැගෙනහිර දිශාව ආවරණය කරනු ලබයි.

වසරක් තුළ මෙම ව්‍යාපෘතිය නිම වීමට නියමිත බවත් මේ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 525 ක් වේ.



අදහස් (5)

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ සුළං බාධකයට මුල්ගල

Raveendra Friday, 22 June 2018 10:09 AM

මලයට කියන්න... වැඩේ නම් හොඳයි... මෙසේ විමසනවට අමනාප වෙන්න එපා.. (මනාපේ නම් කොහෙත්ම නෑ තමා) දැන් එතකොට ඔය "සරල උත්සවයට කීයක් විතර වියදම්" වුනාද? අහිතක් හිතන්න එපා.. මලයලා ඉතින් හරිම දුප්පත්... එදා වේල බොහොම අපහසුවෙන් හරිකර ගන්න හාදයොනේ. ඉතින් මුදල් අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න ලජ්ජා වෙන්න එපා අපි පුළුවන් විදියකට එවන්නම්...

:       19       271

Dusara Friday, 22 June 2018 10:33 AM

මේ කාලකන්නි හැමදේකටම අායෙත් මුල්ගල් තියෙනවනේ... මොන මගුලකටද?

:       0       157

Dusara Friday, 22 June 2018 10:39 AM

නරකම නැහැ. වර්ගමීටර් එකක් සඳහා රු. 29,166.67. ගසාකෑම් නැතිව ඇති...

:       0       114

Kumar Friday, 22 June 2018 04:49 PM

මේක බොරු වියදමක් අපි දන්නා තරමින් ඒක නිෂ්පල ක්‍රියාවක්. මේ රටේ නම් වතුර ඉසින එක තමා කරන්නේ. බැමිවලින් සුළගේ ඇති දුහුවිලි නතර කරන්න බැරිබව අපි දන්නවා. ලංකාවේ අලුත් තාක්ෂණය අපට කියල දෙන්න පුළුවන්ද?

:       0       3

kalani Saturday, 23 June 2018 05:23 AM

ගල් අඟුරු බලාගාරය යෝජනා කරන විට ශක්‍යතා වාර්තාවේ සුළඟ බාධකයක් ගැන සටහනක් නැත්ද? තවත් කොටි 75ක්.මුලින් විශේෂඥ උපදෙස්වලට කොපමණ මුදලක් ගෙවා තිබේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 41 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 184 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2293 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site