IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ජූනි 4 රජයේ කාර්යාල නිවාඩු දිනයක් කරයි

ජූනි 4වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.

එදින දිවයිනට ම බලපාන ලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් මෙම තීරණය ගත් බව ද ඒ මහතා සඳහන් කරයි.



අදහස් (7)

ජූනි 4 රජයේ කාර්යාල නිවාඩු දිනයක් කරයි

Rohana Tuesday, 02 June 2020 04:21 PM

දින දර්ශනයේ වැඩ කරන දිනයක්වන අනිද්දා ඇදිරි නීතිය දමා කාර්යාල වසන දිනයක් වීමට නොකියන හේතුව කුමක්ද?

:       0       7

Kosala Tuesday, 02 June 2020 10:54 PM

පෝය දිනයට කලින් දවසේ නරක වැඩ නොකරන්න තමයි නිවාඩුව.

:       0       1

chinthana Wednesday, 03 June 2020 01:32 AM

පුද්ගලික අංශයේ සේවකයෝ ඇඳිරි නිතිය තියෙද්දී වැඩට එන්න ඕන. වෙළඳ නිවාඩු නෑ. රජයේ කාර්යාලවල සේවකයන්ට විතරද ඇඳිරි නිතිය බලපාන්නේ?

:       0       0

Bamunuarachchi Wednesday, 03 June 2020 06:05 AM

මෙහෙම රජයේ නිවාඩු ලෝකේ කිසිම රටක නැහැ. රජයේ සේවකයින් අඩක් අඩුකර තව කෙනෙකුගේ වැටුපෙන් බාගයක් වැටුප් වැඩිකර 3 දෙනෙකුගේ වැඩ ගන්න ක්‍රමයක් හදන්න. "හයර් ඇන්ඩ් ෆයර්" ක්‍රමය රජයේ සේවයේත් ඇති කලොත් නියමිත වැඩ ප්‍රමාණය ගන්න පුළුවන් වේවි...!!!

:       6       1

සමන්ට්ගි Wednesday, 03 June 2020 06:14 AM

මේ ඇඳිරි නීතිය නිසා අපහසුතාවයට පත්වෙන්නේ පුද්ගලික අංශයේ සේවකයින්‍...

:       0       2

BamunuarachchiThursday, 04 June 2020 01:17 AM

ඇඳිරිනීතිය නොදැම්මානම් විඳින්න වෙන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවයකිනුයි. දසදහස් ගණනින් ශ්වසන උපකරණ හොයන්න වෙනවා... මිනී වලදාන්න තැන් සොයන්න වෙනවා.

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 03 June 2020 08:28 AM

දොස්තර සංගම්, ආරක්ෂක සංවිධාන සමග එකතුවී ඇමතිවරිය පම්පෝරි ගහන විදියට ශ්‍රී ලංකාව කොරෝනා පාලනය අතින් ලෝකයේ ඉහළම ස්ථානයක ඉන්නවලු! ඉතින් එහෙනම් මොන මගුලකටද තවම සෞඛ්‍ය නීතිරීති තද කරගෙන, හිටිගමන් "නිවාඩු දිනයන්" ගැසට් කර මහජනයා අපහසු තත්වයකට පත්කර, රටේ ආර්ථිකය බින්දුවට බැස්සා, හිටපු හමුදා කාකි යුනිෆෝම් කාරයින් සංස්ථාවල ලොකු පුටු මත තබා රට පාලනය කරන්නේ ? "ඔබට දැන් සතුටුද ?" ... "දැක්කද බයියලාගේ වැඩ ?" කියල සාටක කුලයේ කට්ටිය අහනවා..!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1144 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1150 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site