(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිසන් සභාව අද (18) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත.
එම ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම නොවැම්බර් මස 16 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.
නාමයෝජනා බාර ගැනීම ඔක්තෝම්බර් 7 වැනිදා සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්තනෝමතිකව බලය යොදවමින් ජන්ද අපේක්ෂකයන්ට තර්ජනය කරමින් කටයුතු කරන නිසා මෙම ඡන්දය වර්ජනය කිරීමට කටයුතු කළ යුතුයි.
සන්තොසයි එජාපය. දැන් ඉතින් අනිවාර්යයෙන්ම ඉදිරිපත්වෙන කෙනාව එළියට දාන්න තවත් කල්මරන්නේ නැතුව...
කෝ දැන් යූ.එන්.පී ජනාධිපති අපේක්ෂක?
ඇල්පිටිය කාලා දාන වැඩක් වගෙයි පෙනෙන්නේ...
නොවැම්බර් 17 ජනාධිපති ගෝඨාභයයි...
මේ බහුබූත කැඳහැලිය ඉක්මණින්ම ඉවර වෙනවා දකින්නයි ඕනෑ. මේ රටේ සාමාන්‍ය ජනතාව මේ ගත කරන්නේ අර 2004 සුනාමියක් ඇවිල්ලා උතුර, දකුණ මාරු වෙලා කරන්නේ මොනවද, යන්නේ කොහෙද කියලා හිතාගන්නවත් බැරි විදිහට අසරණ වෙච්ච කාලපරිච්ඡේදයකයි අපේ රටට නිවැරදි මාර්ගය ලැබේවා..!!!
මැකෝට සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ශක්තිය ලැබේවා...!!! රටට නිර්භීත නායකයෙක් බිහිවේවා...!!! හොරුන්, ප්‍රේතයින් තොලොංචි වේවා..!!!
අයියෝ සිරිසේන.... තව දවස් කීයද?
ඇමෙරිකන් අපේක්ෂකයා සහ සැබෑ දේශප්‍රේමී අපේක්ෂකයා අතර සටන..!
ඉන්දියන් ජ්‍යෝතිෂය අනුව නැකත් නැති දවසක්... යන්තර, මන්තර ආධාර කරගෙන දිනන්න බලාගෙන ඉන්න හොරුන්ට වැඩ වරදීවි. කිසිදාක නොවූ විරු අත්දැකීමක් වේවි. රටට ඉතාම හොඳ කලක් උදාකරන, දේශපාලන මඩ ගොහොරුවේ නොසිටි, දේශපාලනයේ නෑකම් නැති, නව නායකයෙක් බිහිවේවි. මේ මාසය තුළදී ජනතාව දැඩි ලෙස නොසන්සුන්වේ. දැනට සිටින සහ සිටි දේශපාලකයින් කළ සියලුම හොරකම්, මැරකම්,මිනීමැරුම්, අයථා ගනුදෙනු, රට පාවාදීම, වැනි ජනතාවට හිතකර නොවූ සියලුම දේ ජනතාව වටහාගනී. ඡන්දයෙන් පසු දැනට සිටින දේශපාලකයින් ඉතාමත්ම ප්‍රවේශම් විය යුතු කාලයක් උදාවේවි. සියලුම යට ගැසූ දූෂණ, වංචා, මිනීමැරුම්වල සත්‍ය තත්වය මතුපිටට පැමිණීම සහ දඬුවම් පැමිණවීම නව නායකත්වය යටතේ වැළැක්විය නොහැකිය. වසර 50 කින් පසු ශ්‍රී ලංකාවට ඉතාමත්ම වාසනාවන්ත කාලයක් උදාවේවි...!!!
නාගානන්ද මහතමයාට ජය වේවා...!!!
19 යටතේ ඡන්දයකි. තිබ්බත් නොතිබ්බා වගේ කරන්න මැකෝ බලා ගන්නවා නම් ජනතාවට කරදරයක් නැත. අපේක්‍ෂකයන් ඒ ගොල්ලන්ගේ වැඩවලට මුදල් හොයන විදිය කියන්න. රට දුවන්ඩ හදන්නේ ණය වෙලාද? ටීම් එක ඉදිරි රජයක කවුද? දුප්පතුන් ගැන බලනවද? ට්‍රිකල් ඩවුන් එකනොමික්ස්ද?
ගෝඨාභය ජනාධිපතිතුමනි, ජයවේවා..!!!
ඔක්තෝබර් 7ට කලින් පුරවැසි හුටපටේ බේරුමක් කරගන්න පුලුවන් වෙයිද අරුන්නැහේට...?
2020 නාගා, අපි නාගා සමගයි... ශ්‍රී ලංකාවට සෞභාග්‍යය උදා වේවා...!!!
කොමසාරිස්තුමනි ගියසැරේ , අර මොකටද කකුලට තියන්නේ ඔලුවටම තියෙනවා ඇරෙන්න. මේ සැරේ කියන්න ඕනේ ඊට වඩා සැර එකක් .
මෙය මෙරට පවත්වන අවසාන ජනාධිපතිවරණය වේවා...!!!
ඕනෑම කෙනෙකුට තමන් ආස කරන හීනෙක ගැලී ඉන්න තියන අයිතියට අපි ගරු කරනවා. ඒක ජෝතිෂ්‍ය කරුවන්ටත්, අනෙක් අයටත් පොදුයි..!
විදේශීය පුරවැසියන් හොර සහතික වුණත් ඉදිරිපත් කරලා ජනාධිපතිවෙන්න දතකනවා.. කොහොම වුනත් ලංකාවට අබසරණයි..
අපේ ජනපති නාගානන්ද, ජය වේවා..!!!
ඡන්දයක් එන එක හොඳයි. කෙසේවෙතත් හොරුන්ට ඡන්දෙ දෙන්න නම් එපා කීයටවත්. රටට කිසිදෙයක් වෙන්නේ නැ. එ් නිසා කල්පනාකාරීව බුද්ධිමත් සහ දූෂිත නැති අපේක්ෂකයෙකුට අපේ වටිනා ඡන්දෙ දෙමු. ජයවේවා අපේ මව්බිමට...!!!
දැනට ඉදිරිපත්වී සිටින සියලුම අපේක්ෂකයන් තමන් ගැන, තම පවුල ගැන, තම පක්ෂය ගැන හිතලා ඉදිරිපත් වූ අය විනා රට ගැන හිතලා ආපු අය නොවෙයි. රට ගැන විතරක් හිතන කෙනෙක් ඒවිද කියලා හිතන්නත් අමාරුයි. කළයුතු දෙය නම් අඩුවෙන්ම හොරකම් කරාවි හෝ අඩුවෙන්ම වැරදි කරාවි කියලා හිතෙන කෙනෙකුට ඡන්දය දීමයි. ඡන්දය නොදීම විසඳුමක් නොවෙයි.
UNP අපේක්ෂක කරු ජයසූරිය මැතිතුමාට ජයවේවා! අපි දකුණේ පෝස්ටර් ගහන්නේ "කරු අයියාට ජයවේවා! කියලා.
ආත්මාර්ථකාමී බලකාමයෙන් ජනපතිවරණ පවත්වන අය ජනතාවට සුර සැප දෙන බව කියමින් ලැබ බලයට එන්න මැරවර වැඩ කරමින් ඇනකොටා මරා ගැනීමට තම පාක්ෂිකයින් මෙහෙයවා දිනන කෙනා ලෝක නායකයින්ගේ සුභ පැතුම් ලබමින් ආරාධනා ලැබ පවුල් පිටින් හිතවතුන් පිරිවරා රට රටවල සවාරි ගහමින් සුඛෝපභෝගී වාහන ගෙන්වා ගනිමින් සියලු සුඛවිහරණ ලබමින් හමුදා ආචාර ඇතුළු සියලු ගරු බුහුමන් ලබමින් ඥාතීන්ට හා හිතවතුන්ට රජයේ පදවි නාන්තර දෙමින් දුප්පතුන්ට කලයි කියන්න කරනවා වගේ ඒ හිතවත් හා ඥති දානපතීන්ගේ ද උදව්වෙන් ගැති අය හදාගනිමින් තමන් වැජබෙමින් බලවතා වී කල්ගෙවන හැටි දන්නෝ හොදින් දනිති. මේ ඒකාධිපති ජනපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව බලවත් කර එහි විවිධ මතධාරී ජනතා නියෝජිතයින්ගේ මතගැටුමින් සම්පාදනය වන වන නීති මගින් ස්වාධින වූ අධිකරණයක් හරහා උසාවි පොලීසි හමුදා හා රාජ්‍ය ආයතනවලින් සැදුම් ලත් ස්වාධින රාජ් යාන්ත්‍රණයක් මගින් ස්වයංක්‍රීයව ඒ සියලු ආයතන මගින් පාලනය වන පුද්ගලයෙක් බලවත් නොවන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බිහිකිරීමට හැකිනම් සියලු ජනතාවට සහන සලසාගත හැකි වේ.
සියලුම දේශීය හා විදේශිය දූෂිත අපේක්ෂකයන් අතර අදූෂිත එකම අපේ පන්තියේ අපේක්ෂාවෙ අපේක්ෂකය අනුර කුමර්‍ර දිසානායක සහෝදරයා පමණයි