(කුෂාන් ජයවරධන)
ගල්කිරියාගම රණව ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථානයකට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
තවද එම ආසාදිතයා සමඟ සෘජු සබධතා පැවැත්වූ ගල්කිරියාගම අවට පුද්ගලයින් හා රාජ්‍ය සේවකයින් 100 කට ආසන්න සංඛ්‍යාවකගේ තොරතුරු අද (14) සවස් වන විට අනාවරණය කර ගැනීමට හැකිවූ බව ද පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ ස්ථාන 29 ක 100 කට ආසන්න ආශ්‍රීතයන් නිරෝධායනයට ලක් කිරීමට පලාගල සෞඛ්‍ය නිලධාරීහු මේ විට පියවර ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගල්කිරියාගම 100 ක් නිරෝධායනයට
de silva Tuesday, 14 July 2020 05:18 PM
විධිමත් පී.සී.ආර්. පරීක්ෂණ කරන්නේ නැතිව සියගණන් මිනිස්සු කිසිම වග විභාගයක් නොකර ගෙවල් වලට හිරකිරීම ආර්ථික සහ සමාජීය ලෙස බැලුවාම මහා විනාශයක්...