(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්අඩංගුවට ගත් කෝට්ටේ නගර සභාවේ උප නගරාධිපතිවරයා මෙම මස 15 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ.පැල්පොල මහතා නියෝග කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් අත්පත්‍රිකා බෙදාහැරී යැයි සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතාගේ සම්බන්ධිකරණ නිලධාරියකුට හා අනෙක් පුද්ගලයාට පහර දුන් බවට කරන ලද පැමිණිල්ල අනුව උප නගරාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ප්‍රේමලාල් අතුකෝරාල යන අයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය නවන හැටි......
තව දවස් 5යි, අවුරුදු පහක් ඉවසපු එක මේ දවස් පහත් ඉවසන්න.
කුමන පක්ෂයකට අයත් වුණත් මෙවැනි චණ්ඩින්ට නිසි දඬුවම් දීමට නීතිය අනුව ක්‍රියා කළ යුතුයි. මොහු කොහොමත් හැසිරෙන්නේ චණ්ඩියකු ලෙසයි. නව ජනාධිපතිවරයා මෙවැන්නන්ට ඉඩ නොදී නීතියේ ආධිපත්‍යය සුරැකිය යුතුයි.