
වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ පහකට නිරෝධයන ඇඳිරිනීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ල වීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බල ප්‍රදේශවලට මෙසේ ඇඳිරිනීතිය පනවා ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd