( දිමුතු සඳරුවන්)  
 
ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ  සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
 
අද (30) වන විට  ආසාදිතයින්මේ ගණන 120 ක් ලෙස වාර්තා වී තිබිණි.
 
මේ වන විට තවත් ආසාදිතයින්  දෙදෙනකු  වාර්තා වී තිබේ. ඒ සමඟ මුළු ආසාදිතයින් 120 දක්වා ඉහළ ගොස් ඇත.
 
කොරෝනා  වයිරසය අසාදිත වීමෙන් එක් පුද්ගලයකු මිය ගියේය. එමෙන්ම පුද්ගලයින් 11 දෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇත.