IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


කුකුළු මස් කැබැල්ලක හෙරොයින් ගෙන ආ කතක් දැලේ

ඩී.ජී.සුගතපාල 
                                   
ගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳවියකුට කුකුළු මස් කැබැල්ලක සඟවා හෙරොයින් දිමට තැත්කළ කාන්තාවක් බන්ධනාගාර නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකාර කාන්තාව ඌරගහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය බන්ධනාගාරයේ සිටින තම හිතවතෙකුට දිම සඳහා ගෙනෙන ලද ආහාර පාර්සලය පරික්ෂා කිරිමේදි  එහි කුකුළු මස් කැබැල්ලක සූක්ෂම ලෙස සඟවා තිබු හෙරොයින් මිලි ග්‍රෑම් 1110ක් සොයා ගෙන තිබේ.

පසුව වැඩිදුර පරික්ෂණ සඳහා සැකකාරිය ගාල්ල පොලිසිය වෙත බාරදි ඇති අතර අද (11) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (2)

කුකුළු මස් කැබැල්ලක හෙරොයින් ගෙන ආ කතක් දැලේ

Nandalal DE SILVA - France Friday, 11 January 2019 09:02 AM

මීට පස්සේ ගාල්ල බන්ධනාගාරයේ කෑම වට්ටෝරුවට "චිකන් බුරියානි" ඇතුලත් කළොත් ඔය හෙරොයින් ප්‍රශ්නය නිකම්ම විසඳෙනවා..!

:       0       6

Nandalal DE SILVA - France Friday, 11 January 2019 11:26 AM

[මෙම සැකකාර කාන්තාව ඌරගහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය බන්ධනාගාරයේ සිටින තම හිතවතෙකුට දිම සඳහා ගෙනෙන ලද ආහාර පාර්සලය.....] බන්ධනාගාර වල සිටින රැඳවියන්ට පිටින් කෑම ගෙනීම නැවත්වීමට බැරිද? ඒ කියන්නේ ඇතුලේ පිළියෙළ කරන ආහාර රැඳවියන්ට සප්පායම් වීමට හොඳ තත්වයේ නොතිබෙන නිසාද? මේ ක්‍රමය බන්ධනාගාර නීති පොත්වල ඇතුළත් කර තිබේද? පිටින් ගෙනෙන කෑම පරීක්ෂා කිරීමට නිලධාරීන්ට කොතරම් වෙලාවක් ගතවේද? එම ආහාරවල වසවිස ඇතුලත් වෙයිද කියා ඔවුන්ට දැනගැනීමට ක්‍රමයක් තිබේද? මම අහන ප්‍රශ්න පත්තරයට පිළිතුරු දෙන්න බන්ධනාගාර නිලධාරීන්ට පුලුවන්ද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1014 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site