
(ටෝනි කරුණානායක)
කැළණි ගඟේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ සිසුන් දෙදෙනා සොයා ගැනීම සදහා නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවන බව කිරිදිවැල පොලිසිය පවසයි.
වැලිවේරිය නගරයේ පිහිටි පාසලක සිසුන් 11 දෙනෙකු ඊයේ (01) සවස කිරිඳිවැල රංවල පාලම අසලින් ගලා බස්නා කැළණි ගඟේ දිය නාමින් සිටින අවස්ථාවේ දී මෙලෙස අතුරුදන් වී තිබේ.
අතුරුදන් වූ සිසුන් දෙදෙනා මුදුන්ගොඩ සහ නැදුන්ගමුවේ පදිංචි 19 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd