IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කංජිපානි ඉම්රාන් ඇතුළු 3ක් අධිකරණයට

(නිමන්ති රණසිංහ)
 
කොළඹ අපරාධ කොට්ඨාසය තුළ රැඳවුම් නියෝග මත රඳවා සිටින පාතාල සාමාජිකයකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද(12) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළේය.
 
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ආරක්ෂක අංශ ලබාගත් දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි මෙම සැකකරුවන් තිදෙනා මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
 
අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූවේ මොහොමඩ් නෂීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්, මොහොමඩ් ෆවුස් මොහොමඩ් අස්ලි , අබුබකර් මොහොමඩ් බදුර්දීන් නමැත්තන්ය.
 
ලබන 26වැනිදා සහ ජූලි 07 වන දිනයන්හිදී සැකකරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.



අදහස් (1)

කංජිපානි ඉම්රාන් ඇතුළු 3ක් අධිකරණයට

Sl Wednesday, 12 June 2019 11:15 AM

ළඟදීම ජනපති සමාව දී නිදහස් කරාවි, ජය ශ්‍රී ලංකා...!!!

:       1       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site