IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එන්ජිම නොමැතිව හිස්තෙල් ටැංකි 8 ක් ඉබේ ධාවනය වෙයි

(මහින්ද නිශ්ශංක)

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නවතා තිබූ එන්ජිම නොමැති හිස්තෙල් ටැංකි අටක් සංකීර්ණයේ සිට දෙමටගොඩ දෙසට ඉසට ඉබේ ධාවනය වී මහාමාර්ගයේ ධාවනය වූ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක ගැටී තිබේ.

අද (13) පස්වරුවේ මෙම අනතුරු සිදුවී තිබේ.අනතුරින් පාසල් වෑන් රථයට හානි සිදුවී ඇතැත් කිසිඳු පාසල් ශිෂ්‍යයෙකුට හානියක් සිදුවී නැතැයි වාර්තාවේ.

(ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත සෙනවිරත්න)

 



අදහස් (7)

එන්ජිම නොමැතිව හිස්තෙල් ටැංකි 8 ක් ඉබේ ධාවනය වෙයි

siri Thursday, 13 February 2020 12:46 PM

වෙනසේ මහිමය... අර වන සංරක්ෂණ නිලධාරිනිය වගේ වීරවරියන් බිහිවුනේ අලුත් පාලනය නිසා කියනවා වගේ මේකත් ජනාධිපතිතුමාගේ ගිණුමට බැර කරන්න උත්සාහ කරන අය හිටියේ නැත්නම් තමයි පුදුමේ...!

:       377       475

NishanThursday, 13 February 2020 10:18 PM

වන සංරක්ෂණ නිලධාරිනියගේ ජීවිතය අනතුරේ වැටුනම ඒකත් මේ පාලනයේ අනුහසින්ම කියලත් ඔය කටින්ම කියන්න.

:       0       27

Amara Thursday, 13 February 2020 01:05 PM

පද්ධතිය වෙනස්වෙලා නැහැ...

:       0       168

wicky Thursday, 13 February 2020 03:34 PM

මේවායේ පරීක්ෂණ ඇත්තටම සිදු වෙනවද කියන එක නම් මට ප්‍රශ්නයක්... මෙතැනින් එහාට අපට මුකුත් දැනගන්න ලැබෙන්නේ නැහැ. අනික තියෙන දේවල් පරිස්සම් කරගන්නේ නැතිව නැතිදේවල් ඉල්ලන්න නම් මෙයාලට හුරුයි. පුදුම කරුමයක් මේ දෙපාර්තමේන්තුව නම්...

:       0       1

වජිර රන්ජන් Thursday, 13 February 2020 05:07 PM

වහල්ලුන්ට ජය වේවා.!

:       0       0

Dasa P Thursday, 13 February 2020 10:05 PM

බල ශක්ති අර්බුදයට අලුත්ම විසදුම. ඉබේ දාවනයවන වාහනද?

:       0       15

Nishan Thursday, 13 February 2020 10:20 PM

ජනාධිපතිතුමනි විගස ගොස් කොලොන්නාව තෙල් සංකීර්ණයේ දුම්රිය ගැන සොයා බලන්න.

:       2       107

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site