IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එජාප මන්ත්‍රීනි රෝහිනී විජේරත්න අගමැතිගේ මාතලේ රැළිය වර්ජනය කරයි

(නාඋල - ඉන්දික අරුණ කුමාර)

අගමැතිවරයා සහභාගි වන මාතලේ දී පැවැත්වෙන සමෘද්ධි ලාභින් 3000 කට නව සහනාධාර ප්‍රධානය කිරීමේ උත්සවය වර්ජනය කරන බව එජාප මන්ත්‍රිනී රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.

අද (15) මාතලේ එඞ්වඞ් ක්‍රිඩාංගනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට නියමිතය.

සමෘද්ධි සහනාධාර ලාභින් තේරීමේ දී ඒකපාක්ෂිකව තොරා ඇතැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය උත්සවය වර්ජනය කළ බව අප කළ විමසීමක දී කියා සිටියාය.

අවස්ථා ගනනාවක දී පවතින තත්ත්වය පිළිබඳ කරුණු අගමැතිවරයාට කරුණු පැහැදිලි කළ ද ඔහුට ලැබී ඇති වැරදි තොරතුරු පදනම්කර ගෙන කටයුතු කිරීමට විරෝධය පලකරමින් උත්සවය වර්ජනය කරන බව ද ඇය කියා සිටියාය.

වර්ජනය හේතුවෙන් ඉදිරියේ දී පක්ෂයේ ඕනෑම ක්‍රීයාමාර්ගයකට ජනතාව වෙනුවෙන් මුහුණ දෙන බව ද ඇය  වැඩිදුරටත් කියා සිටියාය.



අදහස් (23)

එජාප මන්ත්‍රීනි රෝහිනී විජේරත්න අගමැතිගේ මාතලේ රැළිය වර්ජනය කරයි

dakune api Saturday, 15 September 2018 06:04 AM

ඔබතුමිය ඉදිරියේදී ජනතාවගේ වැඩි කැමැත්ත ඇති නායකයා සමග එක්වනු ඇති.. අපි එසේ සිතමු. ඔබතුමියට අපේ සහයෝගය...!!!

:       237       550

alfred Saturday, 15 September 2018 06:07 AM

අපට මොකටද මේවා... ?

:       125       148

ajantha Saturday, 15 September 2018 08:46 AM

ඔහේ කුමකටද මේක කියෙව්වේ? කොමෙන්ට් දමන්නේ එහෙනම් අපිට ඔය කමෙන්ට් මොකටද?

:       37       240

janatha anura UAE Saturday, 15 September 2018 06:07 AM

පාලකයන්ගෙන් වැඩි පිරිසක් කාන්තා ඇසුරට අකමැති අය නිසා මේ ප්‍රශ්නය නොවැළැක්විය හැක. මව්වරුන්ට සලකන අයෙක් ඉදිරි නායකත්වයට එනවා. එයත් සමග එකතු වී රට ගොඩනගන්න කියා ඉල්ලනවා.

:       163       852

dakune janaya Saturday, 15 September 2018 06:10 AM

අනාගතයේ උඩරටින් බිහිවන ප්‍රධාන ඇමතිවරියකි. දකුණේ ප්‍රබලයෙකුගේ, ප්‍රබල සෙනවියකුගේ නායකත්වය යටතේ...

:       388       420

bandaSunday, 16 September 2018 05:31 PM

දවල් හීන

:       17       1

janatha anura Saturday, 15 September 2018 06:11 AM

සිරිමාවෝ මැතිණියගේ මුහුණ තිබෙනවා. ඔතැනින් එළියට අාවොත් අගමැති වෙන්නත් පුළුවනි...

:       198       213

samSaturday, 15 September 2018 06:50 AM

අනුර, චන්ද්‍රිකා කොහෙද?

:       11       112

anuraSaturday, 15 September 2018 08:37 AM

එයා එයාගේ වත්තේ පොල් අහුලනවා නොවැ... අමතර වියදම් ඔක්කොම රනිල් මහත්තයා දුන්න නොවැ.

:       64       140

OMG Saturday, 15 September 2018 06:36 AM

වැරැද්දක් කර ඇතිනම් ඉතා අගනා තීන්දුවක්. ඔබට ජය...!!!

:       26       91

Raveendra Saturday, 15 September 2018 07:32 AM

අපි මේ නොදන්නා නිසා මෙම ප්‍රශ්නය අහන්නේ? සමෘද්ධි සහනාධාර කියන්නේ කාගේවත් ගෙදරින් ගෙනාපු මුදල් බෙදාදීමක්ද? එසේ තමන්ගේ පුද්ගලික ධනය මෙසේ දුප්පත් රටවැසියා අතරේ බෙදා දෙන්නේ නම් මෙම " මහජන නියෝජිතවරියගේ තර්කය අර්ථ ශුන්‍ය වේ". එසේ පුද්ගලික මුදල් බෙදාදීමක් නොවේ නම් එය මහජන මුදල් බෙදාදීමක් නම් මෙම " මහජන නියෝජිතවරියගේ තර්කය " 200% සාධාරණ වේ. කොහොමත් "නිවට මෝඩ අම්බරුවන්" මහජන මුදල් බෙදාදීමෙනුත් තමාට වාර විභාගෙට ලකුණු එකතු කර ගැනීමක්නේ කරන්නේ...

:       12       166

janatha anura Saturday, 15 September 2018 08:40 AM

කවුද මේ අම්බරුවන්? ගස්, ගල් වලට වඳින කතාවක් පාර්ලිමේන්තුවේ කියපු කෙනාද? නැතිනම් මේ ලියන මමද?

:       38       52

Perakum Saturday, 15 September 2018 07:52 AM

අද සිටින එජාප නායකයා ඒකාධිපති ඒක පාක්ෂික තීන්දු තීරණ ගන්නා අයෙක් බව මෙතුමිය දැන්වත් වටහා ගත යුතුය. ඉදිරියේදී පහළවීමට නියමිත දේශමාමක රාජ්‍ය පාලකයා ගැන උනන්දුවෙන් සොයා බලන්න. ඒ අනුව ඉදිරි පියවර ගැනීමට උත්සුක වන්න. සුදුසු පියවර ගැනීමට ඔබ මුහුකුරා ගොස් ඇත.

:       87       150

රවින් Saturday, 15 September 2018 08:04 AM

තම තමන්ගේ තියන ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳගන්න. මොන යකා වුණත් උද්ඝෝෂණ, වර්ජන, ගර්ජන දැන් පොදු ජනයාට එපාවෙලා. කොයි මොහොතේ හරි පොදු ජනයා ඔය උද්ඝෝෂණ, වර්ජන, ගර්ජන කාරයින්ගේ අඬු ටික කඩලා දමන එක නම් සිකුරුයි.

:       18       26

Shan Saturday, 15 September 2018 08:05 AM

මාර වැඩක් කරලා තියෙන්නේ අපි වෙනුවෙන්. පව් මෙයා. අනේ මේ වගේ විහිළු...

:       34       110

සනත් Saturday, 15 September 2018 08:25 AM

මෙයා දැන් ඔහොම කිව්වට අද ඒකට යනවා.

:       37       11

d.upul Saturday, 15 September 2018 08:26 AM

සමෘධිය පෙන්න පෙන්න ඡන්ද මංකොල්ල කනවා. අපේ අයටත් දෙපයින් නැගී සිටින්න ඕනෑකමක් නැහැ. නිකම් දෙන දේ කකා ඔහේ ඉන්නවා.

:       0       103

indunil priyantha Saturday, 15 September 2018 08:29 AM

මෙයත් මැදමුලන රජ එක්ක යන්න වගේ.. අනේ පව්..

:       119       76

appuhami Saturday, 15 September 2018 09:01 AM

හංසයාගේ පිටේ නැගපු අයටත් අනේ පව්... ගෙදර මුට්ටිය ඉදෙන්නේ නැහැ වැස්සට තෙමෙන වාහනවල නැගලා මැද මුලන යන්නේ... අනේ මන්දා?

:       4       88

sirimal Saturday, 15 September 2018 09:01 AM

අර " බ්‍රේකින් නිවුස් " නඩේට පට්ට ගහන්න හොඳ ප්‍රවෘත්තියක්.

:       38       90

anura Saturday, 15 September 2018 09:03 AM

මහබැංකුවෙන් ගත්තු සල්ලි පාක්ෂිකයන්ට බෙදනවා. මේක සොච්චමක් පමණි. මේවා රටේ මහජනතාව මිරිකා ගත්ත දේවල් වලින් සොච්චමක්.. එම ජනතාවටම බෙදා දීමක්.

:       3       65

ලුම්බිණි Saturday, 15 September 2018 09:31 AM

අපේ දේශපාලකයින් ඔක්කොම "ජනතාව වෙනුවෙන් මුහුණ දෙන බව" අපි හැමදාම දන්නවනේ.

:       13       3

Asanka Saturday, 15 September 2018 10:11 AM

සමෘධිය මෙතෙක් දුන්නේ චන්ද්‍රිකාලගේ, මහින්දලගේ මිනිස්සුන්ට. යූ.එන්.පී අයට රනිල් ඉන්නකන් කිසිම වැඩක් වෙන්නේ නෑ. ජීවිතේ අසාර්ථකයි. 1994 සිට එතුමා හිටියට යූ.එන්.පී ජනාධිපති කෙනෙක් වසර 24ටම නැහැනේ... රටත් අද අරාජික වෙලා. ඉස්සර යූ.එන්.පී ආණ්ඩු තියෙන කොට මිනිසුන් අතර සල්ලි හොදට තිබුණා. අනික මේ රටේ දේශපාලනය වශයෙන් පක්ෂය ශක්තිමත් නොකර බොරු ප්‍රජාතන්ත්‍රවාදී කතා කියකියා ඉන්නකොට ඉබේම මහින්දලට බලේට එන්න පුළුවන් කිසිම මහන්සියක් නැතුවම...

:       51       33

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 22 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 12 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 270 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 483 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 272 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 239 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site