(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා රූපවාහීනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම ගැටළු සහගත තත්ත්වයක් වන අතර එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට තර්ජනයකට ලක්වීමක්යැයි ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.
උසස් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීමට අපේක්ෂා කරමින් රූපවාහිනී ජනාධිපතිවරයා අවම සදාචාරය හෝ ආරක්ෂා කරමින් රූපවාහිනී සංස්ථාවට පවරා ගැනීමට පෙර ඒ බව විෂයභාර අමාත්‍යවරයා හෝ දැනුවත් නොකළ බවද එම ලිපියේ සඳහන්වේ.
ලිපිය පහත දැක්වේ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.