(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පළාත් ආණ්ඩුකාරවරුන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී හමුවී ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරයා ලබන 16 වැනිදායින් පසුව විශ්‍රාම යන බැවින් ආණ්ඩුකාරවරුන්ට ස්තූතිය පළකිරීම සඳහා එම හමුව පැවැති බව වාර්තා විය.
සරත් ඒකනායක , එස්.එම් මුසම්මිල් ,පේෂල ජයරත්න,ෂාන් විජයලාල් ද සිල්වා , මෛත්‍රී ගුණරත්න,ධම්ම දිසානායක,කීරිති තෙන්නකෝන් සහ ආචාර්ය සුරේන් රාඝවන් යන ආණ්ඩුකාරවරුන් හය දෙනාම එම හමුවට සහභාගි වී ඇත.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආණ්ඩුකාරවරු ජනපති හමුවෙති
Mahee Monday, 11 November 2019 03:59 PM
ඔව් ඔව් දැන්ම එහෙම හමුවෙන එක හොඳයි. සමහරවිට ආයේ හමුවෙන්න බැරිවෙන්නත් පුළුවන්නේ.