(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පළාත් ආණ්ඩුකාරවරුන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී හමුවී ඇතැයි වාර්තාවේ.

ජනාධිපතිවරයා ලබන 16 වැනිදායින් පසුව විශ්‍රාම යන බැවින් ආණ්ඩුකාරවරුන්ට ස්තූතිය පළකිරීම සඳහා එම හමුව පැවැති බව වාර්තා විය.

සරත් ඒකනායක , එස්.එම් මුසම්මිල් ,පේෂල ජයරත්න,ෂාන් විජයලාල් ද සිල්වා , මෛත්‍රී ගුණරත්න,ධම්ම දිසානායක,කීරිති තෙන්නකෝන් සහ ආචාර්ය සුරේන් රාඝවන් යන ආණ්ඩුකාරවරුන් හය දෙනාම එම හමුවට සහභාගි වී ඇත.