
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පන්නිපිටියේ පාසලක 8 වන වසරේ සිසු සිසුවියන් 16 දෙනෙකු අසාත්මික තත්ත්වයක් හේතුවෙන් අද (16) හෝමාගම රෝහලට ඇතුළත් කළ බව හෝමාගම පොලිසිය කියයි.
විදුහල් භූමියේ තිබෙන පාම් ගස්වල ගෙඩිවලින් මෙම සිසු දරුවන් විනෝදයට සෙල්ලම් කරමින් සිටියදී සිසුන් තිදෙනෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වීමත් සමඟ එම සිසුන් පිරිස රෝහල් ගත කළ බව හෝමාගම පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd