IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අඟුණකොළපැලැස්සේ අනතුරින් එකක් මරුට:14ක් රෝහලට

අඟුණකොළපෑලැස්ස - ඇඹිලිපිටිය මාර්ගයේ මුරවැටිහේන  ප්‍රදේශයේදී  ටිපර් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් දාහතර දෙනකු තුවාල ලබා ඇතැයි  අඟුණකොළපෑලැස්සපොලිසිය කියයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් ප්‍රවාහනය කළ ලොරි රථයක් හා ටිපර් රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

තුවාලකරුවන් අඟුණකොළපෑලැස්ස රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.

 



අදහස් (4)

අඟුණකොළපැලැස්සේ අනතුරින් එකක් මරුට:14ක් රෝහලට

Lucky Bee Wednesday, 31 March 2021 08:57 AM

ලොරියේ යන්න පුලුවන් දෙන්නටයි. ටිපර් එකේ යන්න පුළුවන් දෙන්නාටයි. එක්කෙනෙක් මැරිලා 14ක් තුවාල වුනේ කොහොමද?

:       0       7

fairoosWednesday, 31 March 2021 09:22 AM

ඒක පොලිසියට අහුවුණොත් විතරයි. නැතිනම් මේවගේ අනතුරක් වෙන්න ඕනේ...

:       0       2

RaveendraWednesday, 31 March 2021 09:56 AM

ඇත්තෙන්ම ඔබ විසින් නගා ඇති පැනය හරිම සාධාරණයි. එලෙසම මෙහි ශීර්ෂ පාඨයෙහි යම්කිසි අමුත්තක් අපට නම් දැනෙන බව කිව යුතුමයි. ("එකක්" මරුට 14ක් රෝහලට) එක්කෝ මෙය කියවන අප අපගේ මව්බස නොදත් කොටසකි. නොඑසේ නම් මෙම වාර්තාව සැකසූ වාර්තාකරුගේ සිංහල බස පිළිබඳව පැහැදිලියිලු... අවුලක් ඇති බව පැහැදිලිවම දිස්වෙනවා නොවේද?

:       0       3

Kamal Koyrala Wednesday, 31 March 2021 10:00 AM

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් ප්‍රවාහනය කළ ලොරි රථයක්... මෙහෙමයි මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරුවන් ප්‍රවාහනය කරන්නේ. මෙය කම්කරු නීතිරීතිවලට පටහැනියි. කම්කරුවන් වුවත් මනුෂ්‍යයෝ.. මොවුන් සියල්ලට මාර්ග සංවර්ධන අධිකාරිය වන්දි ගෙවිය යුතුයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 28 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 108 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 137 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 337 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 371 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 680 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site