IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


හිටපු මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

 
(ඉන්දිකා රාමනායක.)


 මාධ්‍යවේදී කීත් නොයාර්  මහතා පැහැරගෙන ගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන   රිමාන්ඩ් බාරයට පත්කර සිටි  හිටපු යුද හමුදා බුද්ධි ප‍්‍රධානි මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මෙම මස 30 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඞ් බාරයට පත්කරන ලෙසට ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත්  ලෝචනා අබේවික‍්‍රම මහත්මිය අද (16)  නියෝග  කළාය.


කීත් නොයාර් මහතා ඉකුත්  2009 වසරේ මැයි මස 22 දින පැහැරගෙන ගොස් පහරදී වදහිංසා පැමිණ වීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් අපේ‍්‍රල් මස 6 වැනි දින යුද හමුදා  රෝහලේ දී මේජර් ජනරාල්   අමල් කරුණසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.

 



අදහස් (3)

හිටපු මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

Chanak Los angeles Wednesday, 16 May 2018 07:37 PM

තමුන්ගේ වුවමනාවකට නොව අනුන්ගේ අතකොළුවක් වෙලා ඔවුන්ගේ ඔනෙකම් එපාකම් ඉෂ්ට කිරීමට යාම මොනතරම් දීන කමක්ද ...මම නීතිවේදියානම් මොහුට මේවා කිරීමට අනුබලදුන් පුද්ගලයාගේ නම මොහුගේ කටින්ම වමාරවනවා..

:       7       107

Sanath Wednesday, 16 May 2018 07:55 PM

මෙවැනි උසස් නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාරයට දැමීමෙන් මුළුමහත් හමුදා සේවාවලම ගෞරවනීයත්වය කෙලෙසීයාමක් සිදුවෙන බව අප සැවොම අවබෝධ කරගතයුතුයි. එමනිසා මොවුන් පිලිබඳ විනිශ්චයක් ලැබෙනතුරු නිවාස අඩස්සියේ තබාගැනීම සුදුසුයැයි මම සිතමි.

:       60       7

Chanak Los angelesThursday, 17 May 2018 12:52 AM

සුගන්ධිකා අධිකරණය හා නීතිවේදීන් ගැන කියලා කියලා තිබෙන ආකාරයට නම් මොවුන් වැරදි කර තිබුනත් නීතිය ක්‍රියාත්මක කරන්න නම් නොහැකි වෙනවාමයි .. රටක අධිකරණ පද්දතිය එම පද්දතියේම නියැලෙන පුද්ගලයන් මගින්ම වැරදි පෙන්වා විවේචනයට පත්වීම ඉතා ගැඹුරෙන් හිතා බැලිය යුත්තකි ..

:       5       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව කෝ?
2024 මැයි මස 08 5 0

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පමා වීමෙන් මේ වන විට ග්‍රාම නිලධාරී සේවය අකර්මණ්‍ය වී ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන


නව බාස්මතී ප්‍රභේද දෙකක් හඳුන්වා දෙයි
2024 මැයි මස 08 51 0

බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි.


ඊශ්‍රායලයට බෝම්බ යැවීම නවත්වයි
2024 මැයි මස 08 207 0

නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැ


අවුරුදු තුනට රතු බිල් කෝටි තුනක්
2024 මැයි මස 08 273 0

විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා රතු බිල් තුන් කෝටියකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේක


නාන තටාකයට වැටී හෝටල් සේවකයා මරුට
2024 මැයි මස 08 478 0

රඹුක්කන කඩිගමුව ලබුයගාල්වත්ත ප්‍රදේශයේ හෝටලයක සේවකයකු එහි නාන තටාකයට වැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි.


පෞද්ගලික-ලංගම ගැටුමෙන් බණ්ඩාරවෙල බස් ධාවනය නවතී
2024 මැයි මස 08 319 1

ධාවන කාලසටහනක් මුල් කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ලංගම හා පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරු අතර ඇති වූ ගැටුමකින් අද (08) බණ්ඩාරවෙල ඩිපෝවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 549 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2011 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site