IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රීලනිප අපේක්ෂිකාවක් අතුරුදන්

ජූඩ් සමන්ත
 
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් තරඟ කරන අපේක්ෂිකාවක් අතුරුදහන්වී ඇති බව ඇයගේ සැමියා වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
 
දෙදරු මවක් වන ඇය 38 හැවිරිදි කාන්තාවකි.
 
පසුගිය ජනවාරි මස 05 වැනිදා කිසියම් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් වී තිබේ.ජනවාරි මස 08 වැනිදා දහවල් කාලයෙන් පසුව ඇය අතුරුදහන්වී ඇති බව සැමියා කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
 
තම බිරිද අතුරුදහන්වීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති සැමියාද වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන අයෙකි.



අදහස් (4)

ශ්‍රීලනිප අපේක්ෂිකාවක් අතුරුදන්

sahan Friday, 09 February 2018 12:36 PM

අවුලක් නැහැ පොහොට්ටුවයි, බුලත් කොළයයි.. අපේක්ෂකයෝ හොයන්න බැරිව ගමේ එක එක ජාතියේ බඩු දාලයි තියෙන්නේ... කවුරු හරි එක්ක පැනලා ගිහින් ඇති... ඡන්දෙට පස්සේ පොඩ්ඩක් හොයලා බලන්න.

:       13       21

සතයපාල Friday, 09 February 2018 01:31 PM

දෙන්නා පක්ෂ දෙකක නිසා සැමියම තම බිරිඳව හැංගුවද දන්නේ නැහැ... ඡන්දේ ඉවර වෙනකම් ආරක්ෂාවටත් එක්ක.

:       0       49

Sathyayaa Saturday, 10 February 2018 12:23 AM

ලංකා දේශපාලනයේ මෙය නවතම ප්‍රවණතාවයක් වෙන්නත් පුළුවන්. මැතිවරණ කොන්දේසි වලට අනුව කාන්තා නියෝජනයේ ප්‍රතිශතයක් සහතික වියයුතු වෙලාවක තම බිරිඳ මෙන්ම ප්‍රතිවාදී පිලක අපේක්ෂිකාවක් වීම නිසා ඇගේ සැමියා විසින්ම ඇය සැඟවුවාද කියා සොයා බැලිය යුතුයි.

:       0       0

රවින් Saturday, 10 February 2018 01:15 AM

කොහේ තිබුණු අමාරුවකටද ඔය ඉස්පිරිතාලේ නතරකලේ? ඡන්ද ගැටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 46 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 82 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 288 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 442 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 203 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 434 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1561 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site