IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වීරකැටියේ දෙපිරිසක් ගැටී තරුණයකු මරුට

(ආරියදාස කොඩිතුවක්කු, අශෝක තිලකරත්න)

වීරකැටිය නගරයේ දී අද(17) අලුයම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිදුවූ පිහි ඇනුමක දී තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

රවිඳු නිම්සර ගාර්දියවසම් (22) නමැති තරුණයකු පිහි ඇනුම් කා මියගොස් ඇති අතර වීරකැටිය නගරයේ පැවති ඇසළ මේලා සැණකෙළියේ රාත්‍රී සංගීත සංදර්ශනය නරඹා ආපසු යමින් සිටි දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිවී තිබේ.



අදහස් (4)

වීරකැටියේ දෙපිරිසක් ගැටී තරුණයකු මරුට

lal perera Monday, 17 July 2017 05:48 AM

මොකටද ඕවා බලන්නයන්නේ . අපරාදෙනේ නිකම් ජීවිතයක් නැති කර ගත්තේ.

:       0       5

lal perera Monday, 17 July 2017 05:50 AM

අපරාදේ ජීවිතයක් නෙතිඋනේ .

:       0       4

පිටිගල මිලානෝ Monday, 17 July 2017 05:54 AM

සතුටු වන්නට ඇසළ මේලාව බලන්න ගොස් ඉවරවුනේ එකෙක් මරාගෙන.තවෙකෙක් හෝ පිරිසක් ජීවිතය පුරා හිරේ ලගින්නට මගක් පාදාගෙන. දරු පවුල් කීපයක් අන්ත අසරණ මගකට මොහොතින් ඇද දමමින්. නිර්මල බෞද්ධ ධර්මය අපේරටේ විතරයි තියෙන්නේ කියා උජාරුවෙන් කෑ ගසන, පින් ඇති අය පමණක් ඉපදෙන්නේ මේ දේශයේ යයි බණ අසන අපි මොන තරම් පව් කරලා ඇතිද ලංකාවේ ඉපදෙන්නට. බෝ ගස් නැති මහත්මා ගති වලින් පිරිපුන්, නීත්‍යානුකුල නැති පිටරැටියන්ව පුරවැසි භාවය දී රැකගනිමු යැයි ආණ්ඩුවට මෛත්රියෙන් උපදෙස් දෙන පියතුමන්ලා සිටින ඉතාලියේ විසීමට අප කොතරම් පින් කර ඇත්ද යැයි මට සිතේ.මෙහි සිටින කතෝලික පියතුමන්ලා මොන තරම් බෞද්ධද යන්න මට නිතර සිතේ.

:       0       30

upaliMonday, 17 July 2017 09:40 AM

තිත්ත වුනත් මෙය අප හැමදෙනාටම පිළිගන්න වෙන සත්‍යයි ...

:       0       22

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 174 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 421 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 247 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 218 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 464 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 565 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site