IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


වියට්නාමයේ සිටි ලාංකිකයෝ 65 ක් කටුනායකට

 

 

 

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව වියට්නාමයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු වියට්නාම් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (02) රාත්‍රී 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

වියට්නාම් ගුවන් සේවයේ වී.ජේ.- 5968 දරන ගුවන් යානයෙන් වියට්නාමයේ හෝචිමිං නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පිරිස පැමිණ තිබුණි.

මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

 



අදහස් (1)

වියට්නාමයේ සිටි ලාංකිකයෝ 65 ක් කටුනායකට

සමිත සේනක අලුත්ගමගේ. Friday, 03 July 2020 02:10 AM

චැනල් එකක කියනවා ඇහුණා ඉන්දියාවේ සිට පැමිණි කෙනෙකුට කොරෝනා හැදිලා කියලා. මේ අය සිවිල් සමාජයට මුදා හැරීමට පෙර මීට වඩා ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි නේද? ඔවුන් පාවිච්චි කළ පොදු වැසිකිලියක් ගැනද එහිදී කියවුණා. පිටරටවල සිට පැමිණෙන අය මීට වඩා කාලයක් පරික්ෂා කළ යුතුයි නේද? මොවුන් අප කොන් කරනවා නොවෙයි. එහෙත් මේ ලෙඩේ නැවතත් සමාජගත වුවහොත් මොනතරම් හිරිහැර, කරදර ජනතාවට විඳින්නට සිදුවෙනවද? දැන් සමාජයේ වයිරස් එක නැතැයි උපකල්පනය කළ හැකියි. දැන් පරිස්සම් විය යුත්තේ පිටරට සිට පැමිණෙන අයගෙනි. නැවතත් වෛරසය සමාජයට කුමන හේතුවකින් හෝ පැමිණියහොත් රටත්, අපත් සුනේ සුන් ...!!! එබැවින්, පිටරට සිට පැමිණෙන අයගේ තිබෙන වෛරසය ගැන මීටවඩා වගකීමකින් ක්‍රියා කළයුතු නොවේද?

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 39 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 122 1

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ලයිට් බිල අඩු කරන යෝජනා අනිද්දට කලින් දෙන්න
2024 මැයි මස 08 290 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.


පරිසරය-දේශගුණික විපර්යාසවලට පොදු නීතියක්
2024 මැයි මස 08 121 0

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?
2024 මැයි මස 08 4137 9

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා


’’කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ’’
2024 මැයි මස 08 1469 2

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site