IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මතුගම ප්‍රාදේශිය සභාවේ වසර 4 ක පිරිවැය කෝටි තුනහමාරයි

(බන්දු තඹවිට)
 
මතුගම ප්‍රාදේශීය සභාවට මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රී වරුන් 34 දෙනා සඳහා මාසිකව රුපියල් හත් ලක්‍ෂ පනස් දෙදහසකට (752000) අධික මුදලක් දැරීමට සිදුවන බව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා පවසයි.
 
මීට පෙර මතුගම ප්‍රාදේශීය සභාවේ සභික සංඛයාව 18  දෙනෙක් වූ අතර එම සභික කණ්ඩායම සඳහා මාසිකව රුපියල් හාර ලක්‍ෂ තිස් දෙදාහක (432000/-) මුදලක් වැය විය.
 
මේ අනුව මතුගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වන සභාපති,උප සභාපති ඇතුළුව සියලු සභිකයන් සඳහා වාර්ෂිකව රුපියල් අනු ලක්‍ෂ විසි හතර දහසක් (9024000)ක මුදලක් ගෙවීමට සිදුවේ .වසර හතරක ධුර කාලයට රුපියල්  තුන් කෝටි හැට ලක්‍ෂ අනු හය දහසක (36096000) ක මුදලක් වැයවේ.
 
ප්‍රාදේශීය සභාවක සභාපති වරයාට රුපියල් 25000 දීමනාවක් හිමිවන අතර,නිළ වාහනයක් සහ ඉන්ධන ලීටර් 600 ක් ඒ සඳහා ලැබේ.
 
උප සභාපති වරයාට රුපියල් 20000 ක දීමනාවක් හිමිවේ.අනෙකුත් සියලුම සභිකයන්ට රුපියල් 15000 ක දීමනාවක් හිමිවේ.
 
මීට අමතරව සෑම මන්ත්‍රී වරයෙකුටම කමිටු දීමනා එක කමිටුවකට රුපියල් 500,දුරකථන බිල් මාසිකව රුපියල් 2500 ක් ,ගමන් වියදම් රුපියල් 2000ක් ගෙවීම සිදුකරයි.ස්ථාවර දුරකථන නොමැති සභිකයන්ට දුරකතනයක් ද සභාවේ වියදමින් ලබාදේ.
 
මෙම දීමනාවන්ට අමතරව සංග්‍රහ වියදම් සහ ලිපිද්‍රව්‍ය වියදම් ද සභාවට දැරීමට සිදුවේ.
 
මතුගම ප්‍රාදේශීය සභාවේ වර්ග අඩි 500 ක රැස්වීම් ශාලාව සභිකයන් 34 දෙනෙකුට ප්‍රමාණවත් නොවීම නිසා වර්ග අඩි 1500 ක නව සභා ශාලාවක් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කර මේ වන විට ඉදිකර ඇත.



අදහස් (2)

මතුගම ප්‍රාදේශිය සභාවේ වසර 4 ක පිරිවැය කෝටි තුනහමාරයි

Deva Tuesday, 13 February 2018 08:47 AM

එක ඡන්දයක් කරලා මෙහෙමනම් තවත් ඡන්ද ඉල්ලලා කට්ටියම ඉල්ලන් කාපල්ලකෝ...

:       0       0

Sara Wednesday, 14 February 2018 04:47 AM

අයියෝ මහජන බදු මුදල් වලට වෙන දෙයක්. රටම නිදි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 31 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 270 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 199 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 189 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 415 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 496 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site