IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


තෙල් මිල වැඩි කළ දා සමාගමට කෝටියක පාඩුවක්

සුජිත් හේවාජුලිගේ
 
මිල ඉහළ දැමූ දින ඉන්ධන බෙදාහැරීමේදී සිදුවී තිබෙන වංචාවකින් ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් වී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

 
මේ සිද්ධිය පිළිබඳ මූලික විමර්ශන අවසන් වීමෙන් පසුව වංචාවට වග කිවයුතු නිලධාරීන්ට තාරාතිරම නොබලා දඬුවම් දෙන බවත් සිදුවූ පාඩුව ඒ නිලධාරීන්ගෙන්ම අය කර ගැනීමට පියවර ගන්නා බවත් ඇමතිනරයා කීය.
 
සිද්ධියේ පරීක්ෂණ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බාරදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (8)

තෙල් මිල වැඩි කළ දා සමාගමට කෝටියක පාඩුවක්

Sanath Wednesday, 16 May 2018 08:12 PM

මගේ අදහස නම්, ඔබතුමා මේ සිදුවීම පිළිබඳව වගකීම භාර ගත යුතුයි කියලයි.

:       110       271

ලලිත් Thursday, 17 May 2018 12:18 AM

තෙල් මිල ඉහළ යන බව කලින්ම ප්‍රකාශ කරලා ශෙඩ් වල දිග පෝලිම් හදන්න තරම් මෝඩ ආන්ඩුවක්. තෙල් හංගපු ශෙඩ් වලටත් දඩුවම් දීපිය. තකතීරුවා.

:       227       546

lathaThursday, 17 May 2018 02:02 AM

මිල වැඩි කලාට පස්සේ මොකටද අඩු මිලට තෙල් නිකුත් කරන්නේ.

:       5       0

ravi Thursday, 17 May 2018 02:52 AM

රටේ අනාගතය වෙනුවෙන් දේශාපලන වශයෙන් තීන්දු තීරණ ගැනීම ක්‍රිකට් ගහනවා වගේ ලේසි නෑ මහතයෝ. දැන් ඉන්න කුජිත දේශපාලුවෝ කරන්නේ එන එන බෝලෙට ලෑල්ල දන එකයි, බොලේ පරණ වෙනකම් අල්ල අල්ල ඉන එකයි නේ.

:       0       47

nihal Thursday, 17 May 2018 03:29 AM

මේ ඇමති ගිය තැනක රජයට පාඩුවක්.

:       0       3

kalani Thursday, 17 May 2018 03:30 AM

මුලික පරීක්ෂණවලින් පසුව යම් වංචාවක් සිදු කර ඇත්නම් එම චෞරයින් නම් සහ නිලතල සහිතව හෙළි කරන්න. පාඩුව අයකර ගන්න. අධිකරණ තීන්දුවක් ලබාගන්න.

:       0       1

මාද්දය වගකීම Thursday, 17 May 2018 03:53 AM

මාධ්‍ය වගකීම ඉටු කරන්න. රට පුරා දරුණු උන වසංගතයක්. මුහුණු ආවර්ණ පළදින ලෙස දැනුවත් කරන්න.

:       0       4

ranga Thursday, 17 May 2018 05:00 AM

මේක රටක් මහත්තයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 220 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1682 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 327 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1705 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1203 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 1505 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site