IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපති යළි රිමාන්ඩ්

 

(නිමන්ති රණසිංහ)

 

අල්ලස් සිද්ධියකට අදාළව රක්ෂිත භාරයේ සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසුම්දාස මහානාම රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස  දිසානායක යන අය සම්බන්ධ ඇප නියෝගය ලබන 21 වැනිදාට ප‍්‍රකාශයට පත්කරන බව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා සඳහන් කළේය.

ඒ අනුව එම නියෝගය ලබාදෙන තෙක් එම සැකකරුවන් තවදුරටත් එදින තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමටද මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා මේ වන විට මාස තුනකට අධික කාලයක් සැකපිට රක්ෂිත බාරයේ පසුවෙයි.

එසේම, සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ලබාදීම දෙවතාවක්ම අධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ තිබූ අතර, සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ලබාදීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම මත නඩු විභාගය අවසන් වනතුරු ඔවුන් රක්ෂිත බාරයේ තැබීමට අධිකරණය මගින් නියෝග නිකුත් කරනු ලැබ තිබුණේ ඉකුත් ජුනි 26 වැනි දාය.



අදහස් (1)

ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපති යළි රිමාන්ඩ්

raheem Saturday, 11 August 2018 05:26 PM

ඇයි මේ නඩු ඇදගෙන යන්නේ? අල්ලස් කොමිසම සාක්ෂි සහිතව මේ අයව අත්‍අඩංගුවට අරන් තියනවනම් නඩුවක් අහන්න මෙච්චර කල් යන්න හේතුව මොකක්ද? දැනගැනීම පිණිසයි අහන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 69 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 124 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 144 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 348 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 386 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 697 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1565 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site