(විනීතා එම්. ගමගේ)
පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 7000 කට ආසන්න පිරිසක් යොදවන බව පැෆරල් සංවිධානය පවසයි.
නාමයෝජනා දුන් දිනයේ සිට මෙම නිරික්ෂකයින් විසින් පුර්ව මැතිවරණ සමය නිරික්ෂණය කරමින් සිටින බව ද එම සංවිධානය කියයි.
මැතිරවණ දිනය මෙන්ම මැතිවරණයට පසු දින කිහිපයක් ද නිරික්ෂණය කිරිම මෙම නිරික්ෂකයන් විසින් සිදු කරනු ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
දිවයිනේ සියලූම මැතිවරණ කොට්ඨාස ආවරණය වන අන්දමින් පළපුරුදු දිගුකාලින නිරික්ෂකයින් 160 ක් ද යොදවා ඇතැයි හෙතෙම සඳහන් කළේය.
පූර්ව මැතිවරණ සමයේ යම් යම් සිද්ධීන් සිදුවිය හැකියැයි අනුමාන කරන ඡන්ද මධ්‍යස්ථාන සඳහා වැඩි සැලකිල්ලක් දක්වමින් ස්ථානගත නිරික්ෂකයන් 4000 කට අධික පිරිසක් යෙදවීමටත් එහි දී ආවරණය නොවන ඡන්ද මධ්‍යස්ථාන සඳහා ජංගම නිරික්ෂකයින් සිව් දෙනකු බැගින් යෙදවූ රථ 341ක් යෙදවීමටත් අපේක්ෂිත බව ද හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
මේ අතර 22, 25, සහ 26 යන දිනවල පැවැත්වෙන තැපැල් ඡන්දය නිරික්ෂණය සඳහා නිරීක්ෂකයින් දහසක් යෙදවීමට කටයුතු කරන බව ද ඔහු කීවේය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඡන්ද නිරීක්ෂණයට 7000ක්