ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන ලක් මාතාවට ගෞරවයක් අභිමානයක් ගෙනදෙමින් කියූ කතාවකි. ඇත්තෙන්ම මේ රුවැන්තිය කවුරුන් ද? 07 February 2025
ලංකාවේ සරමට ලොකු වෙනසක් කළ Lovi අසංක .. ආර්ථිකය Olympic යන ගමනට හරස් වන එක අපරාධයක් Danuට කියන්න ! 06 November 2024
ප්‍රතිභා 2023 තරගාවලියේ ජය සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිභා 2023 තරගාවලියේ සමස්ත සම ශූරතාව සන්දිලිප්පායි සහ කඩුවෙල සංස්කෘතික මධ්‍යස්ථාන දිනාගැනීමට සමත් විය. 24 January 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025