IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සරම හැඳ නිදාගත් සැමියා ළඟ මහ රෑ කලිසම්කාරයෙක්

අම්බලන්තොට ප්‍රදේශයේ ගොවි ජනපදයකි. මවුපියන් හා දරුවන් දෙදෙනෙකි.  ස්වාමිපුරුෂයා  36  හැවිරිදිය. බිරිඳ 32 වැනි වියේය. දරුවෝ අවුරුදු 8 හැවිරිදි සහ 5 වැනි වියේ පසුවෙති. 


ගොවිතැන් බත් කරමින් ජීවත් වන මෙ පවුලේ නිවස  කාමර දෙකකි. එක් කාමරයක නිවසේ බඩු මුට්ටුය. අනෙක් කාමරයේ පවුලේ සියලු දෙනා නිදා ගත්තේ ඇඳන් දෙකක් යා කරගෙන එකටය. 
එදින  දහවල් කුඹුරේ වැඩකර මහන්සිවී නිවසට පැමිණි ස්වාමිපුරුෂයා රාත්‍රි ආහාර ගෙන කුඩා දරුවන් දෙදෙනා සමග කලින්ම නින්දට ගියේය. නිවසේ සියලු වැඩකටයුතු අවසන් කළ බිරිඳ නින්දට ගියේ ඉන් අනතුරුවය. 


දැන් වේලාව මධ්‍යම රාත්‍රියත් පසුවෙලාය. පවුලේ කවුරුත් තද නින්දේය. එහෙත් බිරිඳගේ ඇඟ ස්පර්ෂ  කරනු ඇයට දැනි අවදි වූවාය. ඇය සිතුවේ තම ස්වාමියා පුරුෂයා වෙන්න ඇති කියාය. 
ඈ මනුස්සයෝ නින්දට ගියේ සරම ඇඳගෙන. මොකද මේ දැන් කලිසමක් ඇඳගෙනැයි බිරිඳට ඉබේටම කියැවිණි. බිරිඳ එසේ කීවේ දිග කලිසම්කාරයකුගේ සේයාවක් අඩ අඳුරේම දුටු  බැවිනි.

 
මේ හඬට ස්වාමි පුරුෂයා අවදිවිය. 


ඒ සමගම කලිසම්කරයා පැන දිව්වේය. 


ඒ කාන්තාවන් සිටින නිවෙස්වලට රෑට රෑට එබිකම් කරන්නා බව පසුව දැන ගන්නට ලැබුණි. 
(අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර) 



අදහස් (3)

සරම හැඳ නිදාගත් සැමියා ළඟ මහ රෑ කලිසම්කාරයෙක්

Dilan Saturday, 19 October 2019 12:21 PM

කලිසම්කාරයා සුදු කලිසමක් ඇඳලා ගෙවිච්ච සෙරෙප්පු දෙකක් දාලද හිටියේ? සතුටින් ඉන්නවාද කියලා බලන්න ආවද දන්නෑ...

:       30       607

gamarala Monday, 21 October 2019 07:09 AM

අපරාදේ කලිසම ගලවා ගත්තා නම් කවුද කියලා අඳුනගන්න තිබුණා..

:       0       29

sampath Monday, 21 October 2019 12:39 PM

සතුටින් ඉන්නවද බලන්න අපු මනුස්සයට සංග්‍රහයක් නොකළ එකනම් වෙරදී

:       5       51

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 89 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 510 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 790 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 642 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1136 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 880 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site