අද (21) පෑලියගොඩ කෝවිඩ් පොකුරෙන් තවත් ආශ්‍රිතයින් 257 දෙනෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇත. ඒ අනුව මේ දක්වා දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තාවන මුළු කොරෝනා ආසාධිතයින් ගණන 16022කි.