lankadeepa.lk

මෛත්‍රීගෙන් කාර් පරිත්‍යාගයක්

2017 නොවැම්බර් මස 26 පෙ.ව. 12:26

0     1607

එය නොවැම්බර් 25 වැනිදා උදෑසන 7 ආශ්‍රිත වේලාවකි. මින් පෙර කිසිදාක එවැනි වේලාවක මා නොඅමතන හරේන්ද්‍රගෙන් මට දුරකථන ඇමතුමකි. ඔහුගේ ක්ෂණික ප්‍රශ්නය වූයේ ‘මචං මොකද වෙන්නේ’ ඊට මගේ කෙටි පිළිතුර වූයේ ‘මචං මම අද ඉල්ලා අස්වෙනවා’ යන්න පමණි. සාමාන්‍ය පරිදි මම එදින කාර්යාලයට යනවිටත් හරේන්ද්‍ර නිපුණතා පියසේ මගේ කාර්යාලයට පැමිණ සිටියේය. කාර්යාලයට යාමට පෙරම මම මේ බව චාමරට දැන්වීමි.


lankadeepa.lk

බැසිල් මෛත්‍රී ගැටුම එළියට

2017 නොවැම්බර් මස 20 පෙ.ව. 12:59

0     1722

2012 අගෝස්තු මාසයේ ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශයට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමක් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඊට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහභාගී නොවීය. කෙසේ වෙතත් මෙම රැස්වීම අතරතුරදී මැති ඇමැතිවරු බොහෝ පිරිසක් ඒ වන විට ක්‍රියාත්මක කර තිබූ මහාමාර්ග අමාත්‍යාංශයට අදාළ


lankadeepa.lk

“මාලිගාවේ දේශපාලනයට” එරෙහිව ගිනි පුපුරු මතුවෙයි

2017 නොවැම්බර් මස 15 පෙ.ව. 12:00

1     833

සාමාන්‍යයෙන් කලක පටන්ම බොහෝ දිනවල සවසට චම්පික ඇමැතිතුමා මෛත්‍රී ඇමතිතුමාගේ නිල නිවසට පැමිණ දේශපාලනය කථා කිරීම පුරුද්දක් බවට පත්ව තිබිණි. දෙදෙනාගේම මාතෘකාව හා ස්ථාවරයන් බොහෝ සෙයින් සමානය. කථාවට ප්‍රස්තුත විෂය බොහෝවිට ආණ්ඩුවේ අභියෝග හා මාලිගාවේ දේශපාලනයයි. එවන් එක් දිනක චම්පික ඇමැතිතුමා මෛත්‍රී ඇමැතිතුමා අමතා මෙසේ


lankadeepa.lk

“මාලිගාවේ දේශපාලනයට” එරෙහිව ගිනි පුපුරු මතුවෙයි

2017 නොවැම්බර් මස 12 පෙ.ව. 12:37

0     999

සාමාන්‍යයෙන් කලක පටන්ම බොහෝ දිනවල සවසට චම්පික ඇමැතිතුමා මෛත්‍රී ඇමතිතුමාගේ නිල නිවසට පැමිණ දේශපාලනය කථා කිරීම පුරුද්දක් බවට පත්ව තිබිණි. දෙදෙනාගේම මාතෘකාව හා ස්ථාවරයන් බොහෝ සෙයින් සමානය. කථාවට ප්‍රස්තුත විෂය බොහෝවිට ආණ්ඩුවේ අභියෝග හා මාලිගාවේ දේශපාලනයයි. එවන් එක් දිනක


lankadeepa.lk

තුවක්කු කටින් කළ මහා බස් වර්ජනය

2017 නොවැම්බර් මස 06 පෙ.ව. 12:26

0     628

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියක් නිර්මාණය වන්නේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරට යටත්කර ගැනීමෙන් පසු උත්තර් ආරෝපනය කරන ලද ධනපති ක්‍රමය මගිනි. එයට පෙර ශ්‍රී ලංකාවේ පැවැතියේ තම අවශ්‍යතා තම ප්‍රදේශයෙන්ම සපුරාගත් ආර්ථික ක්‍රමයක් වන ආසියාතික නිෂ්පාදන ක්‍රමයකි. මෙහිදී ජනතාව කුලය ඇතුළු විවිධ ක්‍රමයන් මත පදනම්ව එම නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වූහ.


lankadeepa.lk

කබීර් ‘තක්බීර්’ කළ වැරදි ආරංචිය

2017 නොවැම්බර් මස 06 පෙ.ව. 12:00

1     690

පොදු අපේක්ෂක යෝජනාව ඉදිරියෙහි විවිධ යෝජනා හා තර්ක විතර්ක පැමිණියද පොදු අපේක්ෂක යෝජනාව අවසානයේදී සම්මත විය. මෙහිදී තවත් ප්‍රශ්නයක් බවට පත්වූයේ යම් ආකාරයකින් එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයකදී එහි යම් පිරිසක් පොදු අපේක්ෂකයාට එරෙහිව ඡන්දය භාවිතා කිරීම තුළ පෙරළා එමගින් එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික කැමැත්ත නොමැති පොදු අපේක්ෂකයකු මහින්ද රාජපක්ෂ පරදන්නේ කෙසේද යන තර්කය ආණ්ඩුව දෙසින් ඉදිරිපත් කළ හැකි බවය.


lankadeepa.lk

අරලියගහ මැදුරෙන් මෛත්‍රීට ආප්ප සංග්‍රහයක්

2017 ඔක්තෝබර් මස 29 පෙ.ව. 12:20

0     1134

නොවැ. 20 හා 21 පෙරවරුවේ සිට පවා මෛත්‍රී ඇමතිතුමා හැසිරුණු ආකාරයත් අරලියගහ මැදුරට ආගිය ආකාරයත් නිරීක්‍ෂණය කල එ.ජා.පයේ බොහෝ දෙනකු විශ්වාස කළේ මෛත්‍රී ඇමතිතුමාට අගමැති ධුරය ලබාදීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා එකඟ වනු ඇති බවයි. සැබවින්ම එවැනි කටකතා පැතිර ගිය අතර මැයි මස 19 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා ලලිත් වීරතුංග මහතා විජේරාම නිවසට පැමිණ පැය දෙකහමාරක් කළ සාකච්ඡාව ද මෙම සැකය වඩාත් තහවුරු කරන බවක් පෙන්වීය. එමෙන්ම, නොවැම්බර් 19 හා 20 වන විට මෛත්‍රී


lankadeepa.lk

මෛත්‍රි නිසා එජාපයේ කැලඹිලි

2017 ඔක්තෝබර් මස 22 පෙ.ව. 12:32

0     1655

නොවැම්බර් 21 වැනිදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූයේ පෙරවරු 9.30 ටය. ඊට සමගාමීව මාධ්‍ය සාකච්ඡාවක් පෙ.ව. 11.00 ට සංවිධානය කර තිබූ අතර එය අවසානයේ පැයෙන් පැය කල් ගොස් සවස 3.00 දක්වාම ඇදී ගියේය. එම පෙරවරුව වන විට චන්ද්‍රිකා මැතිනියගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රීලනිප මැති ඇමතිවරු 25 දෙනකුවත් මෛත්‍රී ඇමතිතුමා සමග ආණ්ඩුවෙන් ඉවත් කර


lankadeepa.lk

ජනාධිපතිවරණයට මහින්දගෙන් අත්සන්

2017 ඔක්තෝබර් මස 17 පෙ.ව. 12:23

0     1049

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතට අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමසාරිස්වරයාට නියම වන අවස්ථාවක ඊට අදාළ ගැසට් පත්‍රය පළ කරන ලද දිනයෙහි සිට දින 16 කට නොඅඩු සහ දින 21කට නොවැඩි දිනයක් අපේක්ෂකයන්ගේ නාමයෝජනා කිරීමේ දිනය ලෙසද


lankadeepa.lk

දෙවරක් හිරෙන් පැන්න පිටිගල පියල්

2017 ඔක්තෝබර් මස 10 පෙ.ව. 12:20

0     1679

රැඳවියන් 131ක් පලාගොස් ඇති බව පරිපාලනය ප්‍රථමවරට දැන ගත්තේ දින කිහිපයකට පසු 1988 නොවැම්බර් 6 වැනිදාය. ඒ පාතාලයේ නමගිය අපරාධකරුවෙකු වූ ගාල්ල දඩල්ලේ ඌරගහ සමන් චන්ද්‍රසිරි හෙවත් සමනලයා හදිසියේ මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති ජගත් ගුණවර්ධනට හමුවීමෙනි. තමාට ඇප දුන් බව එහි දී සමනලයා කියා සිටියේය. එහෙත් පොලිස් ස්ථානාධිපතිවරයා ගාල්ල මූලස්ථාන පොලිසියෙන් සොයා බැලූ විට ඔහුට ඇප දී නොතිබුණි.


lankadeepa.lk

මෛත්‍රීගෙන් රාජිතට සහතිකයක්

2017 ඔක්තෝබර් මස 09 පෙ.ව. 12:11

0     841

චතුර විසින් එම්. කේ. ඒ. ඩී. එස්. චන්ද්‍රිකා මැතිනියගේ නිවසට කැඳවාගෙන ගියේය. ඒ අනුව චන්ද්‍රිකා මැතිනියගේ නිවසේ සිටම එම්. කේ. ඒ. ඩී. එස්. ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට කථා කිරීම ආරම්භ කළේය. විශේෂයෙන්ම එම දුරකථන ඇමතුම් වයිබර් යොදා ක්‍රියාත්මක වූ අතර අනෙක් අන්තයේ බොහෝ මැති ඇමතිවරුන්ට වයිබර්


lankadeepa.lk

කබීර්ගේ නිවසේ රහස් කතා

2017 ඔක්තෝබර් මස 02 පෙ.ව. 12:00

0     846

මේ අතර කබීර්ගේ පුත්‍රයකුගේ විවාහ උත්සවයක් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී 2012 ජුනි මාසයේ දී පැවැති අතර එහිදී කබීර් උපක්‍රමිකව ඊට සහභාගී වීමට නියමිත චන්ද්‍රිකා මැතිනිය රාජිත ඇමතිතුමා හා ඊට සතියකට පෙර හිර ගෙදරින් නිදහස් වු සරත් ෆොන්සේකා මහතා එකම මේසයක අසුන් ගැන්වීය. ඒ අනුව එම තිදෙනාම බොහොම සුහද ලෙස කථා කළ අතර එදින කතාවට විෂය වූයේ සරත් ෆොන්සේකා මහතා 2010 ජනාධිපතිවරණය පරාජයට පත් වූ ආකාරයයි. මෙසේ කාලය ගෙවී ගොස් 2014 ඔක්තෝබර් නොවැම්බර් මාස උ


lankadeepa.lk

කඳවුරු බිමේ ‘විමුක්ති ගී’

2017 ඔක්තෝබර් මස 02 පෙ.ව. 12:00

0     653

පැලවත්ත උමඟින් පලායෑමේ ප්‍රථම සැලසුම 1988 දී දියත් වූයේ බාහිරව පිටතින් ජවිපෙ මැදිහත්වීමෙනි. එහෙත් දෙවැනි පලායෑමේ සැලසුම 1992 සැප්තැම්බර් ක්‍රියාත්මක වූයේ පිටත කිසිදු ජවිපෙ බාහිර සහායක් ලබාගැනීමකින් තොරවය. ඒ වන විට ජවිපෙ කැරැල්ල පැරදී පක්ෂ යාන්ත්‍රණය මුළුමනින්ම වාගේ බිඳවැටී තිබූ බැවිණි.


lankadeepa.lk

මෛත්‍රීගෙන් තද තීන්දුවක්

2017 සැප්තැම්බර් මස 25 පෙ.ව. 12:35

0     743

සාකච්ඡාව නිමවා පිටත්ව යාමට පෙර වික්‍රමසිංහ මහතා රාජිත ඇමතිතුමාට කියා සිටියේ තමාගේ තීරණය දිනේෂ් මගින් ලබා දෙන බවය. ඒ අනුව වික්‍රමසිංහ මහතා නැවත නිවසට කැඳවාගෙන ගිය දිනේෂ් වීරක්කොඩි එනතුරු රාජිත ඇමතිතුමා කපිල රණසිංහගේ කාර්යාලයේම තවදුරටත් රැඳී සිටියේය. මේ අනුව නැවත එහි පැමිණි දින්ෂේ පැවසුවේ ඊදි සි රු්ාහ අසඑයාර්අ යසි බදපසබ්එසදබ යනුවෙනි


lankadeepa.lk

සෝභිත හිමිගෙන් සජිත්ට යෝජනාවක්

2017 සැප්තැම්බර් මස 19 පෙ.ව. 12:00

0     836

නොවැම්බර් 5 වැනිදා ආන්දෝලනාත්මක දේශපාලන පරිසරයක් ගොඩනඟා සිංගප්පූරුවට ගිය මංගල සමරවීර මහතා ගුවන් තොටුපොළේ සිට ඍජුවම පැමිණියේ මුත්තයියා පිටියටය. ජවිපෙ වෙනුවෙන් ලාල්කාන්ත එහිදී වේගවත් කථාවක් කළේය. බෙදී වෙන්වී තිබූ එජාප නායකයෝ සියලුදෙනාම එකම වේදිකාවක් මත වූහ.


lankadeepa.lk

වෙද සිසු සටනට පත්තර සවිය

2017 සැප්තැම්බර් මස 18 පෙ.ව. 12:39

0     259

සයිටම් විරෝධී සටන තවමත් නොනිමී දැල්වෙමින් තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිදු කෙරෙන මෙම සටන හා සමාන සටනක් 80 දශකයේදී රට දෙවනත් කළේය. මේ ඒ සටන සම්බන්ධයෙන් “ත්‍රීමා විතාන සමරු පදනම” ප්‍රකාශයට පත් කළ “සිසු අරගලයට මග කියන පහන් තරුව” ප්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි.


lankadeepa.lk

ෆොන්සේකා බලන්න විජයදාස රාජපක්ෂ නාවික හමුදා කඳවුරට

2017 සැප්තැම්බර් මස 14 පෙ.ව. 12:10

0     995

සරත් ෆොන්සේකා අත්අඩංගුවට අරගෙන ගියේ කොහාටද කියලා අපි පස්සේ තමයි දැනගත්තේ. සරත් ෆොන්සේකා එක්ක රවුෆ් හකීම් ඇතුළු පිරිස සාකච්ඡා කරමින් ඉන්න කොට තමයි එකපාරටම හමුදාවෙන් ඇවිත් තියෙන්නේ. මානවඩු කියන හමුදා නිලධාරියා ඇතුළු පිරිසක් තමයි සරත් ෆොන්සේකාව ගන්න ඇවිත් තියෙන්නේ. රවුෆ් හකීම් මට මේ සිදුවීම පස්සේ දවසක විස්තර කළා.


lankadeepa.lk

නාන ළිඳ ළඟ කුඹුක් ගහ යට පත්තර හැංගිල්ල

2017 සැප්තැම්බර් මස 12 පෙ.ව. 12:48

0     640

ඒ 1959 වසරේ අග වැසිබර මැදියම් රැයකි. මිල්ලවිටිය රටේ මහත්මයාගේ වලව්වේ ගේට්ටුව ළඟ ළතැවෙමින් සිටි තරුණයෙකි. මහවැස්සේ තෙමෙමින් අකුණුසර හා සිතල නොතකා ඔහු බලා සිටියේ පුංචි බණ්ඩාර හාමුදුරුවන්ගේ රිය එනතුරුය.


lankadeepa.lk

මහින්දගේ ඇස් වසන්කළ චතුරගේ මෙහෙයුම

2017 සැප්තැම්බර් මස 12 පෙ.ව. 12:00

1     904

කෙසේ වෙතත් මෙම රැස්වීමේ දී රතන හිමියන් කළ කථාවේ වැදගත්ම ප්‍රකාශය වූයේ ‘දෙමළ ජනතාවට සතුටුවිය හැකි දේශපාලන විසඳුමක් අපි ඉදිරිපත් කළයුතු බවත් එම දේශපාලන ක්‍රියාවලියේදී හෙළ උරුමය මට බාධාවක් නම් එදිනට මා හෙළ උරුමයෙන් එළියට බැස මෙම දේශපාලන ක්‍රියාවලියේ නිරතවන බවත් අධිෂ්ඨාන සහගතව ප්‍රකාශ කිරීමය.


lankadeepa.lk

පොලිස් වෙඩි පහරින් පත්තරකාරයා මරුට

2017 සැප්තැම්බර් මස 11 පෙ.ව. 12:54

0     490

මැගසින් බන්ධනාගාරයේ පලායෑමේදී එහි පුපුරුවා හැරි බිත්තියට වෘත්තාකාර හැඩයට සිදුරු හදා ඩයනමයිට් දමා තාප්පය පුපුරුවා හැරීමට රත්නපුර පල්ලේබැද්දේ පීරිස් ගේ තාක්ෂණය සමත් විය. බැංකු මංකොල්ලකෑමේදී දේශීය නිෂ්පාදිත බෝම්බද පරිහරණය කරන ලදී. කොල්ලකෑම් වලදී කැරලිකරුවන් ගේ ශක්තිය සහ උපක්‍රම විවිධාකාර විය.


lankadeepa.lk

පක්ෂය ගොඩනැගිය යුත්තේ විප්ලවවාදීන්ගෙනි

2017 සැප්තැම්බර් මස 06 පෙ.ව. 12:25

0     481

කලක් විප්ලවවාදී ව්‍යාපාරයේ නියැළීී සිට පසුව විප්ලවවාදී ව්‍යාපාරයට ද්‍රෝහී වී සතුරන් අතරට පලාගිය උන් පිළිබඳව ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය ලබා ඇති අත්දැකීම් සම්භාරය අති විශාලය.


lankadeepa.lk

දේශපේ‍්‍රමී ‘‘බැංකු කොල්ලකෑම්’’

2017 සැප්තැම්බර් මස 06 පෙ.ව. 12:20

0     584

ජවිපෙ අරමුදල් තරකිරීම සඳහා රාගම සෝමසිරිගේ නායකත්වයෙන් විශේෂ කණ්ඩායමක් 1984 අග භාගයේදී පිහිටුවන ලදී. එම කණ්ඩායමේ නියෝග අනුව මුදල් සෙවීම සඳහා ප‍්‍රධාන සහ ග‍්‍රාමීය බැංකු බිඳ මුදල් ලබාගැනීමටද මෝටර් රථ, යතුරු පැදි, පාපැදි ඇතුළු වාහන පැහැර ගැනීමටද ප‍්‍රාදේශීය වශයෙන් ග‍්‍රාමීය සහ අර්ධ නාගරික ප‍්‍රදේශවල සිටින ධනවත් පුද්ගලයින් ගෙන් මුදල් කොල්ලකෑමද, වැටුප් මංකොල්ලකෑමද ඒ අතර විය.


lankadeepa.lk

ෆොන්සේකා අත් අඩංගුවට

2017 සැප්තැම්බර් මස 04 පෙ.ව. 12:54

0     777

2010 ජනාධිපතිවරණයෙන් පස්සේ ටික දවසක් දේශපාලන නිශ්ශබ්දතාවක් රටේ පැවතුණේ. ඔය අතරේ සරත් ෆොන්සේකාට ආරක්‍ෂාව දුන් හමුදා කණ්ඩායම් අත්අඩංගුවට ගත්තා. එක්සත් ජාතික පක්‍ෂයට ලොකු හිරිහැර සිද්ධ වුණේ නෑ. අපි ඊළඟට මොකද කරන්නේ කියලා සාකච්ඡුා කරන්න රැුස්වීම් ගණනාවක් පැවැත්වූවා. ඒ සාකච්ඡුාවලට අපි සරත් ෆොන්සේකාගෙ ගෙදර ගියා. එළියෙදී හමුවෙන එක ඒ තරම් යහපත් නෑ කියලා අපිට තේරුණා.


lankadeepa.lk

ඇමතිවරුන්ගේ රාජපක්ෂ විරෝධය

2017 සැප්තැම්බර් මස 03 ප.ව. 01:00

1     602

ජාතික හෙළ උරුමය නිල වශයෙන් ආණ්ඩුවෙන් ඉවත් වූයේ නොවැම්බර් 19 වැනිදාය. එදින ඔවුන් විසින් පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡුාව රටේ ප‍්‍රධානතම මාතෘකාව බවට පත්විය. ශ්‍රීලනිපය හා ජාතික හෙළ උරුමය නිල වශයෙන් පැවැත්වූ සාකච්ඡුා මේ වනවිට බිඳ වැටී හමාරය.


lankadeepa.lk

හෙළ උරුමයේ සුන් වූ බලාපොරොත්තු

2017 අගෝස්තු මස 30 පෙ.ව. 12:00

0     600

විශේෂයෙන්ම සැප්තැම්බර් මස අග සිටම ජාතික හෙළ උරුමය සන්ධානය හා ශ්‍රීලනිප වශයෙන් සාකච්ඡුා වට ගණනාවකටම සහභාගි වූ අතර ඒ සියල්ලම අසාර්ථකත්වය මතින් අවසන්විය. එහි එක් පියවරක් ලෙස හෙළ උරුමය විසින් ශ්‍රීලනිපය වෙත මූලික යෝජනා 7ක් ඉදිරිපත් කළ අතර හෙළ උරුමයේ යෝජනා වෙනුවෙන් ශ්‍රීලනිපයෙන් පිළිතුරු ලිවීම ඩලස් ඇමැතිතුමා වෙනුවෙන් අවසන් වශයෙන් සිදුකළේ කරුණාරත්න පරණවිතාන බව මීට පෙර දැක්විණි.


lankadeepa.lk

කරු වෙනුවෙන් මෙහෙයුමක්

2017 අගෝස්තු මස 20 පෙ.ව. 12:01

0     733

ඔභ් සංවිධානය තුළ අභ්‍යන්තර ප්‍රශ්න ද ගොඩනැගෙමින් තිබුණ අතර ආණ්ඩුව ඔභ් සංවිධානයට සම්බන්ධ ඛඔඔෑ හිතවාදී පිරිස් මුදල් ලබාදෙමින් තම වසඟයට ගැනීමද මේ වන විට සිදුවෙමින් පැවතිනි. ඉතිහාසය නැවත සිදුවේ. :්‍යසිඑදරහ රුචැ්එි සඑිැකf* යන ප්‍රකාශය නැවත සිහිගැන්වූ මෙම සිදුවීම 2005 ජනාධිපතිවරණ සමයේදී ඛඔඔෑ යට මුදල් ලබාදීමේ සිද්ධියට සමානකමක් දැරීය.


lankadeepa.lk

රනිල් - ෆොන්සේකා ගැටුම ඇරැුඹෙයි

2017 අගෝස්තු මස 18 පෙ.ව. 12:10

1     11161

2010 ජනාධිපතිවරණ අපේක්ෂකයා විදියට ජනරාල් සරත් ෆොන්සේකා නම් කරගත්තට පස්සේ ජනාධිපතිවරණය වෙනුවෙන් මහා සමුළුවක් වත්තල දී පැවැත්වූවා. මෑත කාලෙ ඉහළින්ම සංවිධානය කරල පවත්වපු සම්මේලනය ඒක කිව්වොත් නිවැරදියි. එකේ ප‍්‍රධාන සංවිධායකත්වය අරගෙන කටුයුතු කළේ ජෝන් අමරතුංග ඇතුළු පිරිස.


lankadeepa.lk

රනිල් - මලික් මවිත කළ චන්ද්‍රිකාගේ ප‍්‍රකාශය

2017 අගෝස්තු මස 14 පෙ.ව. 12:01

0     1078

සංවාදය එලෙසම තවදුරටත් සිදුවෙද්දී චන්ද්‍රිකා මැතිනිය මෙසේද කීවාය. ‘මම දැන් කලක ඉඳලම මලික්ට කියල තියනව හේතු ගණනාවක්ම නිසා මට පොදු අපේක්ෂකයා වෙන්න බෑ කියලා. මම ඔයාගේ පක්ෂයේ අනෙක් අයටත් මේක කියල තියෙනවා. අපි හොඳට දිනන්න පුළුවන් පොදු අපේක්ෂකයකු තෝරගමු. මම මගේ තීන්දුව නම් වෙනස්කරන්නේ නෑ. යනුවෙන් පැවසුවාය. එහෙත් ඇය මෙසේ කීවාය. ‘රනිල් ඔයා මේකට එකඟ වෙනව නම් මම ඡුන්දෙ ඉල්ලනව වගේම කැපවීමෙන් වැඩ කරනව ීඛත්‍ඡු ඡුන්ද ටික අරගන්න’’.


lankadeepa.lk

රනිල් අනුර කුමාර රහස් සාකච්ඡා

2017 අගෝස්තු මස 10 පෙ.ව. 12:01

0     1316

ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා විදියට සරත් ෆොන්සේකාගෙ නම යෝජනා වුණාම රනිල් වික‍්‍රමසිංහත් හිතුව ඒක ඒ මොහොතෙම වඩා වාසිදායක දෙයක් කියලා. මොකද යු.එන්.පී. එකේ අපේක්‍ෂකයෙක් ඒ මොහොතේ මහින්ද රාජපක්‍ෂ එක්ක තරග කරන්න යෑම කොහොමටත් යු.එන්.පී. එකට වාසිදායක තත්ත්වයක නොතිබුණු නිසා. මේ යෝජනාව පක්‍ෂය ඇතුළේ කීපදෙනෙක් එක්ක කතා වුණා. අපිත් ඒ යෝජනාවට කැමැත්ත දැක්වූවා.


lankadeepa.lk

මෛත‍්‍රී චන්ද්‍රිකාට කැමැත්ත දෙයි

2017 අගෝස්තු මස 09 පෙ.ව. 12:01

0     794

2013 පමණ වන විට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට එරෙහිව රට තුළ විරෝධයක් ගොඩනැඟීමට සමගාමීව පාර්ලිමේන්තු ලොබිය තුළ ද එවැනිම විරෝධයක් ගොඩනැඟුණි. විශේෂයෙන්ම සන්ධානයේ සාමාජික පක්ෂ දෙකක ජ්‍යෙෂ්ඨ නායකයන් මංගල සමරවීර වැනි විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු මුණගැසුණු කල ‘ඔයගොල්ලො විපක්‍ෂයට වෙලා මොකද කරන්නේ? මෙයාව එළවල දාන්නේ නැද්ද? යනුවෙන් ප‍්‍රශ්න කරන්න වූහ තවත් වරක් එවැනිම සන්ධානයේ හවුල්කාරී පක්ෂයක නායකයෙක් මංගල සමරවීර මන්ත‍්‍රීතුමාට ප‍්‍රකාශකර තිබුණේ ‘‘අපේ පුතා අහනව,