දේශපේ‍්‍රමී ‘‘බැංකු කොල්ලකෑම්’’
ජවිපෙ අරමුදල් තරකිරීම සඳහා රාගම සෝමසිරිගේ නායකත්වයෙන් විශේෂ කණ්ඩායමක් 1984 අග භාගයේදී පිහිටුවන ලදී. එම කණ්ඩායමේ නියෝග අනුව මුදල් සෙවීම සඳහා ප්‍රධාන සහ ග්‍රාමීය බැංකු බිඳ මුදල් ලබාගැනීමටද මෝටර් රථ, යතුරු පැදි, පාපැදි ඇතුළු වාහන පැහැර ගැනීමටද ප්‍රාදේශීය වශයෙන් ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල සිටින ධනවත් පුද්ගලයින් ගෙන් මුදල් කොල්ලකෑමද, වැටුප් මංකොල්ලකෑමද ඒ අතර විය.