Y විජිත් · 1 hour ago ආ මේ දියවන්නාවේ හාදයෙක්නේ.....? මොකෝ මුහුණ වහගෙන ? ඔය ස්ථානයට ගියාට පස්සේ තමුසෙට අපිව,ගම , ..ඒ කියන්නේ තමුන්ව ඔතනට එවපු දුප්පත් මිනිස්සුන්ව අමතකකලා නේද..?බලය,කොමිස් සල්ලි,අල්ලස් මුදල්,ගෑනු ,කුලී මිනීමරුවන් ,එක්ක ඉඳගෙන මුළු රටම විදේශයන්ට පාවාදීලා,රටම කාලා ...ඡන්දෙ කිට්ටුවෙද්දී මේ පැත්තේ ආයෙත් රස්තියාදු ගහන්නේ ඡන්දෙ හිඟා කන්න වෙන්න ඇති. මුහුණ වහගෙන ඉන්නේ කරලා තියෙන ජරා වැඩ නිසා මිනිස්සුන්ට කෙලින් මුහුණ දෙන්න බැරි නිසාද...? එහෙමත් නැතිනම් තමුන්ගෙන් හමන ඉවසන්න බැරි ' අමනුස්ස ගඳ නිසාද...? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ මේ දියවන්නාවේ හාදයෙක්නේ.....? මොකෝ මුහුණ වහගෙන ? ඔය ස්ථානයට ගියාට පස්සේ තමුසෙට අපිව,ගම , ..ඒ කියන්නේ තමුන්ව ඔතනට එවපු දුප්පත් මිනිස්සුන්ව අමතකකලා නේද..?බලය,කොමිස් සල්ලි,අල්ලස් මුදල්,ගෑනු ,කුලී මිනීමරුවන් ,එක්ක ඉඳගෙන මුළු රටම විදේශයන්ට පාවාදීලා,රටම කාලා ...ඡන්දෙ කිට්ටුවෙද්දී මේ පැත්තේ ආයෙත් රස්තියාදු ගහන්නේ ඡන්දෙ හිඟා කන්න වෙන්න ඇති. මුහුණ වහගෙන ඉන්නේ කරලා තියෙන ජරා වැඩ නිසා මිනිස්සුන්ට කෙලින් මුහුණ දෙන්න බැරි නිසාද...? එහෙමත් නැතිනම් තමුන්ගෙන් හමන ඉවසන්න බැරි ' අමනුස්ස ගඳ නිසාද...?