Y විජිත් · 1 hour ago " මට ඔහෙත් එක්ක කතාකර කර ඉන්න බැහැ...මම වෙරළ පැත්තේ ගිහින් එන්න යනවා...මේ හදිස්සියකට..." " ඒ මොකටද...? අපි වෙරළත් පිරිසිදු කරන්නයි යන්නේ..." " යකෝ දෙයියනේ කියලා.. Reply 0
Y paksha · 1 hour ago "වොක්ස්වැගන්" මව් සමාගමටත් නොදැනෙන්න කුලියාපිටියේ "වොක්ස්වැගන්" නිෂ්පාදනාගාරයක් දැම්ම, "ඕමාන්" රජයටත් නොදැනෙන්න මිරිජ්ජවිල "ඕමාන්" රජයේ තෙල් පිරිපහදුවක් පටන්ගත්ත ඔබතුමාගේ ජනතාව ගොනාට අන්දන තියරිය දැනදන්න එක විතරයි අඩු............. Reply 0
COMMENTS
" මට ඔහෙත් එක්ක කතාකර කර ඉන්න බැහැ...මම වෙරළ පැත්තේ ගිහින් එන්න යනවා...මේ හදිස්සියකට..." " ඒ මොකටද...? අපි වෙරළත් පිරිසිදු කරන්නයි යන්නේ..." " යකෝ දෙයියනේ කියලා..
දැන් ඉතින් මන් කොහොමද ඡන්දෙ ඉල්ලන්න යන්නේ. පිස්සුවැඩ.
මල්ලියේ මොකද ෆයිල් එකත් අතේ අරන්...
හොද ප්‍රශ්නයක්
"වොක්ස්වැගන්" මව් සමාගමටත් නොදැනෙන්න කුලියාපිටියේ "වොක්ස්වැගන්" නිෂ්පාදනාගාරයක් දැම්ම, "ඕමාන්" රජයටත් නොදැනෙන්න මිරිජ්ජවිල "ඕමාන්" රජයේ තෙල් පිරිපහදුවක් පටන්ගත්ත ඔබතුමාගේ ජනතාව ගොනාට අන්දන තියරිය දැනදන්න එක විතරයි අඩු.............