IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයෙන් චෝදනාවක්

(රංජන් කස්තුරි)
 
දේශීය බඩඉරිගු සඳහා සාධාරණ මිලක් නියමකර තිබියදී අතරමැදියන් තොග සඟවා වෙළඳපොළේ කෘත්‍රීම හිඟයක් ඇති කිරීමේ ජාවාරමක නිරතව සිටින බවට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය චෝදනා කරයි.

 
දේශීය බඩ ඉරිගු කිලෝවක් රුපියල් 48 ක සාධාරණ මිලකට ලබා ගැනීමට එකඟව ඇතැත් අතරමැදියන් තොග සඟවා කිලෝව රුපියල් 58 ක වැනි ඉහළ මිලකට අලෙවි කිරීමේ උත්සාහයක නිරතව සිටින බවද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසීය.
 
මහකන්නයේ බඩ ඉරිගු අස්වැන්න මේ දිනවල නෙළමින් තිබෙන අතර මෙවර මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක පමණ අස්වැන්නක් අපේක්ෂාකරන බවත් සියලුම දේශීය බඩඉරිගු මිලදී ගැනීමට කුකුළු ව්‍යාපාරිකයින් පොරොන්දු වී තිබෙන බවද ඔහු කීය



අදහස් (0)

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයෙන් චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site