
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව ලතවෙන විවාහක යුවළ අපට කොතෙකුත් දැකිය හැකියි. විවිධ ක්‍රමවේද ඔස්සේ තමන්ගේම දරුවන් ලැබීමට යොමුවන එවැනි බොහෝ යුවළ බොරු පොරොන්දු දෙමින් රවටා මුදල් කඩා වඩා ගන්නා පිරිස්වල ග්‍රහණයට නතුව අවසානයේ දරුපල පමණක් නොව දුක් මහන්සියෙන් ඉපයූ ධනයද අහිමි කර ගත් අවස්ථා කොතෙකුත් අසන්නට හා දකින්නට ලැබෙනවා. |
මහාචාර්ය ටිරාන් ඩයස් MBBS (Colombo) MD (Sri Lanka) MRCOG (UK) MD (University of London) CESR (UK), FME-Advanced Diploma in Fetal Medicine (UK) Professor in Fotal Medicine Consultant Obstetrician and Gynaecologist
|
2025 අගෝස්තු මස 30
355
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
16580
8
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
630
0
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මදසරු භාවය
බද්රානි Monday, 02 September 2024 08:52 PM
"ෆයිබ්‍රොයිඩ්" නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වන ගර්භාෂ ගෙඩි වලට මේ මහාචාර්ය වරයා කියලා තියෙන්නේ "ප්‍රයිරොයිඩ්" කියලනේ....සිංහලේ අවුලක්ද , උගත් කමේ අවුලක්ද කියල හිතා ගන්න බැරුවයි මම මේ ඉන්නේ..
udaya Tuesday, 17 September 2024 08:21 PM
එය මුද්‍රණ දෝෂයක් බව මට විශ්වාසයි.