(ඩේලිමිරර් ඇසුරිනි)
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යුද අපරාධ සහ වගවීම් සම්බන්ධයෙන් ලොව පුරා සිදු කරන වැඩසටහන් 20 කට ආසන්න සංඛ්‍යාවකට දෙනු ලබන අරමුදල් නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර ඇත.
මෙම නිර්දේශය සිදු කර ඇත්තේ අයවැය කළමනාකරණ කාර්යාලයයි. මියන්මාරය, සිරියාව සහ යුක්රේනය සම්බන්ධ වැඩසටහන් සඳහාත්, ඊට අමතරව ඉරාකය, නේපාලය, ශ්‍රී ලංකාව, කොලොම්බියාව, බෙලරුස් රාජ්‍යය, සුඩානය, දකුණු සුඩානය, ඇෆ්ගනිස්ථානය සහ ගැම්බියාව යන රටවල යුද අපරාධ සහ වගවීම් සම්බන්ධයෙන් වැඩසටහන් සඳහාත් මෙසේ අරමුදල් ලබා දීම සිදුවෙයි.
කෙසේ නමුත්, මෙය තවමත් නිර්දේශයක් පමණක් බවත්, අයවැය කළමනාකරණ කාර්යාලයේ මෙම නිර්දේශය සම්බන්ධයෙන්, අභියාචනා කිරීමට අවස්ථාව ලබා දෙන බවත්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
යුද අපරාධ විමර්ශන අරමුදල් නැවැත්වීමේ සූදානමක්
පචඩෝබි Saturday, 28 June 2025 01:17 PM
දැන් පචයෝ කියයි අපි තමයි විරුවෝ බේරා ගත්තේ කියලා....
Chathuri Saturday, 28 June 2025 06:24 PM
ලොකයේ බඩ ගින්නෙන් පෙලෙන දුප්පත් දරුවන්ගේ ආධාර සියල්ලක්ම නතර කෙරුවා. ඒවා නැවත ක්‍රියාත්මක කර මේ යුද්ධයට දෙන ආධාර නතර කරන්න. අතේ සතේ නැහැ.. ඇමරිකාව දෙන නිසා මිලියන ගණනින් ගහ ගන්නවා. ඇමරිකාවේ වෙසෙන වැඩ කරන මිනිසුන්. රෝබෝලා වගේ. මැරීගෙන වැඩකරලා ගෙවන බදු මුදලින් මේ රටවල් මරා ගන්නවා. මේවා නතර කෙරුවොත් අපිටත් ලොකු සහනයක් ලැබෙනවා. ලන්කාවට දුන්නු සියලුම ආධාර නාකිමයිනා ඇතුලු සියලුම ගොබ්බයෝ ටික හිතුවාට හොරා කෑවා. ආසියාවේ ලොකුම හොර හිඟන පොහොසතුන් ඉන්නේ ලන්කාවේ... දැන්නම් රට යන විදියට මේ පවුල හිඟන තත්වෙට වැටෙන්න ළඟයි. හොරාකාපුවා දෙන්න වෙනකොට...