
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සම්බන්ධයෙන් ප්‍රංශ සමාජ මාධ්‍ය ඔස්සේ කසුකුසුවක් නිර්මාණය වී ඇත. ඒ, ජනාධිපති මැක්රොන් සහ ප්‍රංශ ක්‍රීඩා ඇමැතිනී ඕඩියා කැස්ටෙරා අතරේ සිදුවුණු ‘ආදරණීය’ හාදුවක් නිසාය.
ජනපති මැක්රොන් සහ ක්‍රීඩා අමාත්‍යවරිය අතරේ මෙම ‘ආදරණීය’ හාදු හුවමාරුව සිදුවූයේ පසුගිය දා පැරිස් ඔලිම්පික් උළෙල සමාරම්භක උත්සවය අතරතුරේය.
‘ආදරණීය’ එම හාදු හුවමාරුව සිදුවෙද්දී, ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ගෙබ්‍රියෙල් අතාල් ද එතැන සිටින අතර ඔහු වහා ඉවත බලා ගත්තේය.
කෙසේ නමුත් හාදු හුවමාරුව කැමරා කාචවල සටහන් වී පසුව ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන්න විය. මෙම සිද්ධිය මුල්කොට ගනිමින් බොහෝ දෙනා ජනාධිපති මැක්රොන් විවේචනය කර තිබේ.
‘ඔය විදියට හාදු දෙන්නේ ආදරවන්තයන්’ යැයි ද ඇතැමුන් පෙන්වා දී ඇත. ක්‍රීඩා ඇමැතිනී ඕඩියා කැස්ටෙරා ජනාධිපතිගේ දෙතොල් පමණක් නොව, බෙල්ල ද සිපගත් බව පැවැසෙයි.
මැක්රොන් සහ ඕඩියා කැස්ටෙරා දෙදෙනාම 46 හැවිරිදි වියෙහි පසුවෙති. මැක්රොන් විවාහ වී සිටින්නේ, ඔහුගේ ගුරුතුමිය සමඟය. බ්‍රිජෙත් ත්‍රොග්නෝව් නමැති ඇයගේ වයස අවුරුදු 71 කි.
(එන්.ඩී.ටීවී)
2025 නොවැම්බර් මස 04
54
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2006
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශ ජනපතිගේ ‘ආදරණීය හාදුව’