IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ගාසා සටන් නවත්වන්න නෙදන්යාහු කැමතියි

ඉරානයට එරෙහිව යුද්ධය අවසන් වීමෙන් පසු, අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය පවසයි. 

 ඒ අනුව ගාසා තීරයේ යුද්ධය සති දෙකක් ඇතුළත අවසන් වන බවට නායකයන් දෙදෙනා එකඟ වී ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ගාසා තීරයේ හමාස් පාලනය වෙනුවට, ගාසා තීරය අරාබි රාජ්‍යයන් හතරක් එක්ව පාලනය කිරීමේ සැලැස්මක් කෙරෙහි ද අවධානය යොමු වී ඇතැයි පැවසෙයි.



අදහස් (3)

ගාසා සටන් නවත්වන්න නෙදන්යාහු කැමතියි

ජයනාත් Saturday, 28 June 2025 01:33 PM

දැන් ඊශ්‍රායලය දුර්වල වෙලා. ඉරානයෙන් ඇති වෙන්න කෑවා. හිතුවේ නැති දෙයක් වුණා...

:       14       21

Anura Saturday, 28 June 2025 01:56 PM

මොවුන්ව විශ්වාස කරන්න බැහැ. ඔය කරන්නේ කාලය ලබාගැනීමක්..., ඉරාන නායකයෝ එළියට ආපු ගමන් ඝාතනය කරලා දාවි...

:       0       3

Nihal Dharmatileke Saturday, 28 June 2025 02:10 PM

මේ දෙන්නාටම ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 303 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 254 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site