IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


ඉරානයට භූමිකම්පාව: න්‍යෂ්ටික අත්හදාබැලීමක්ද?

ඉරාන ඊශ්‍රායල ගැටුම් අතරතුරේ, උතුරුදිග ඉරානයේ භූමි කම්පාවක් හටගත්තේය. එය රික්ටර් පරිමාණයේ ඒකක 5.1 අගයක් සටහන් කළේය.

මාධ්‍ය වාර්තා අනුව ඉරානයේ සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් නිරිත දෙසින්, කිලෝමීටර් 10ක් ගැඹුරට වන්න මෙම භූකම්පනය හටගෙන ඇත.

භූමිකම්පාවෙන් සිදුවුණු හානිය ගැන මෙතෙක් කිසිවක් වාර්තා වන්නේ නැත. සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය, භූමිකම්පාවෙන් දරුණු ලෙස සැලවුණු බව පැවැසෙයි.

සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද භූමිකම්පාවේ ප්‍රබලත්වය දැනී ඇත.

බටහිර මාධ්‍ය සැක පළ කර ඇත්තේ ඊශ්‍රායල ඉරාන ගැටුම අතරතුරේ, ඉරානය භූගතව න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම භූමිකම්පාව හටගත් බවත්ය. කෙසේ නමුත් මේ බව මෙතෙක් තහවුරු වී නැත.

ඉරානය සතුව භූගතව න්‍යෂ්ටික බලාගාර පිහිටයි.



අදහස් (0)

ඉරානයට භූමිකම්පාව: න්‍යෂ්ටික අත්හදාබැලීමක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2033 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 636 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 717 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site