IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවට සියයට 25 ක තීරු බදු

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලබන අගෝස්තු 1 වැනිදා සිට ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබදු පනවා ඇති බව පැවැසෙයි.

‘ඉන්දියාව අප මිතුරකු වුවද, ඔවුන්ගේ තීරු බදු ලෝකයේ ඉහළම තීරු බදු අතරින් එකක් වන බැවින්, අප වසර ගණනාවක් තිස්සේ ඔවුන් සමඟ සාපේක්ෂව අඩු ව්‍යාපාර සිදුකර ඇත්තෙමු’ යැයි ට්‍රම්ප් පවසා ඇත.

මෙම තීරණය දෙරට අතර වෙළඳ සබඳතාවලට බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඉන්දියාව මෙතෙක් මේ පිළිබඳව නිල ප්‍රතිචාර දැක්වීමක් කර නොමැත.



අදහස් (3)

ඉන්දියාවට සියයට 25 ක තීරු බදු

Ran Tha Wednesday, 30 July 2025 08:30 PM

ලංකාව අඩුම 20කටවත් අඩු කරගන්න ඕන. එහෙම වුණොත් ඉන්දියාව එක්ක ගේමක් ගහන්න පුලුවන්

:       0       0

අන්_ර Wednesday, 30 July 2025 08:39 PM

ඉන්දියාවට 25යි, අපිට 30යි. එක එකා කියනවා ගිහිල්ල ට්‍රම්ප් ලොක්කා හම්බවෙලා ඕක අඩුකරගන්න කියලා. මාව එච්චර අසරණ කරන්නෙපා බොලව්. ඔය යකාගෙ නම ඇහුනත් මගේ කකුල් වෙව්ලනවා.

:       0       1

ගුණරත්න Thursday, 31 July 2025 09:10 AM

ඉන්දියාවේ ශ්‍රමයත් අඩුයි, විදුලි බිලත් අඩුයි, අමුද්‍රව්‍ය අඩුවට ඒ රටේ හදනවා, දැන් වෙන්නේ ලංකාවේ ඉතුරු කර්මාන්තශාලා ටිකත් ඉන්දියාවට යන එක. නිෂ්පාදන ආර්ථිකේ වලපල්ලටම...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 263 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 611 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site