(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 71ක් පිරීම වෙනුවෙන් ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවයක් එම කාර්යාලයේදී පැවැත්විණි.
මහා සංඝරත්නය , අන්‍යාගමික පූජකවරු, ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්ය මණ්ඩලය, පැරීසියේ සමාජශීලී සංවිධාන වල නිලධාරීන් , ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම නිදහස් දින සැමරුම අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු කළහ.


2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
71 වැනි නිදහස පැරීසියෙදිත් සමරයි