ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්‍රම්ප් ජනපද 23 ක් ද ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමගා හැරිස් ජනපද 11 ක් ද දිනා ගනු ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ මහජන ඡන්දයෙන් පමණක්ම නොව, ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්දවලිනි. ඉලෙක්ටෝරල් කොලේජ් යනු ඒ ඒ පක්ෂයේ නියෝජිතයන් ගණනය.
මාධ්‍ය පළ කර ඇති අනාවැකි අනුව, ඇමෙරිකන් මාධ්‍ය අනාවැකි පළ කර ඇති ආකාරයට, ට්‍රම්ප් ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්ද 230 ක් ද කමලා හැරිස් ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්ද 209 ක් ද හිමි කර ගනු ඇත. ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා එක් අපේක්ෂකයකු මෙම ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්ද 270 සීමාව පසු කළ යුතු වෙයි.
ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවනු ඇත්තේ පෙන්සිල්වේනියා, ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා සහ විස්කොන්සින් යන ජනපදවල ඡන්දයෙනි. හේතුව, මෙම ජනපදවල වැසියන් කුමන අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කරනවාදැයි වේලාසනින් පැවැසීමට නොහැකි බැවිනි.
ඊශ්‍රායලයේ බෙන් ගුරියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් එල්ල වුණු දිගු දුර බැලැස්ටික මිසයිල ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉ
ඇමෙරිකාවේ ඇල්කට්‍රාස් බන්ධනාගාරය යළි විවෘත කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි.
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ මොස්කව් අගනුවර නිල සංචාරයකට යෑමට නියමිතය.
දකුණු සුඩානයේ ප්‍රාන්ත රෝහලකට සහ වෙළෙඳසැල පෙළකටත් බෝම්බ ප්‍රහාර එල්ල විය. ඒම ප්‍රහාරවලින් හත් දෙනකු මියගිය බවත් 20 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපදය භූමිකම්පාවකින් දෙදරා ගියේය. භූමිකම්පාව හටගෙන ඇත්තේ ටෙක්සාස් ජනපදයේ එල්පැසෝ නගරය ආසන්නයේ යැයි මාධ්‍ය වාර්තා කරයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
270 න් 230 ක් ට්‍රම්ප්ට