
අවුරුදු 25 ට අඩු අපේක්ෂකයන් සිවු දෙනෙක්, මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර, ලොක් සභාව හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වී සිටිති.
දේශපාලන පවුල් පසුබිමක් ඇති එම සිවුදෙනාගෙන් තිදෙනෙකු තරුණියන් වීම විශේෂත්වයකි. ලොක් සභාවට තේරී පත්වුණු එම තිදෙනා, පුෂ්පේන්ද්‍ර සරෝජ්, ප්‍රියා සරෝජ්, ෂම්බවි චෞද්‍රි සහ සංජන ජාතව් ය.
පුෂ්පේන්ද්‍ර සරෝජ් සහ ප්‍රියා සරෝජ් ‘සමාජවාදී’ පක්ෂය නියෝජනය කරති. ෂම්බවි චෞද්‍රි ‘ජනශක්ති පක්ෂය’ නියෝජනය කරන අතර, සංජන ජාතව් කොංග්‍රස් පක්ෂය නියෝජනය කරයි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1696
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
511
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
25 ට අඩු සිවුදෙනෙක් ලොක්සභාවට