
විද්‍යා නොබෙල් ත්‍යාගය නිවේදනය කෙරුණි. එසේ කළේ, ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමියයි. ඒ අනුව මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ආර්ථික විශේෂඥයන් තිදෙනා අතරේ බෙදී ගියේය.
ඔවුන් තිදෙනා වන්නේ බෙන් බර්නැක්, ඩග්ලස් ඩයමන්ඩ් සහ පිලිප් එච්.ඩිග්බිග් යන දෙදෙනාය. මොවුන් තිදෙනා අතරේ මෙවර නොබෙල් ත්‍යාගය සමව බෙදී ගියේ බැංකු සම්බන්ධයෙන් කළ පර්යේෂණ සහ ආර්ථික අර්බුද සම්බන්ධයෙන් ලබා දුන් නිර්දේශ ඇගැයීමට ලක් කරමිණි.
ත්‍යාග මුදල ලෙස ස්වීඩිෂ් ක්‍රෝනා මිලියන 10 ක් බෙන් බර්නැක්, ඩග්ලස් ඩයමන්ඩ් සහ පිලිප් එච්.ඩිග්බිග් අතරේ සමව බෙදී යනු ඇත.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2022 ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය