
ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ තරුණයකු මී මැසි ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කෙරුණි.
ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔස්ටින් බෙලාමී නමැති එම 20 හැවිරිදි තරුණයාගේ සිරුරේ මී මැසි දෂ්ටන 20,000 ක් තිබුණු බවය.
මෙම තරුණයා ඔහුගේ මිතුරකුගේ ගෙවත්තක පිරිසුදු කිරීමේ නියැළෙමින් සිටිද්දී මෙම මී මැසි ප්‍රහාරයට ලක්විය. තරුණයා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට රැගෙන ආ අවස්ථාවේදී වෙන්ටිලේටර් ස්වසන යන්ත්‍රයකට ද සම්බන්ධ කෙරුණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
20,000 වාරයක් මී මැස්සෝ ඇනලා