
නැගෙනහිර ජපානයේ උෂ්ණත්වය ඉහළ යමින් පවතී. කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට ජපානයේ උෂ්ණත්වය මෙසේ ඉහළ ගියේ වසර 147 කට පසුවය.
ටෝකියෝ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල උෂ්ණත්වය සතියක් පුරා සෙල්සියස් අංශක 35 ඉක්මවා පවතින බවත්, නගෝයා නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් බවත් කාලගුණ විද්‍යාඥයෝ පවසති. හැකි සෑම විටම නිවෙස්වල රැඳී සිටින්නැයි ජපාන රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd