IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කඩේ ආදායම දෙගුණ වෙයි

සේවිකාවන් යට ඇදුමින් සැරසීගෙන සේවයේ යෙදෙන අවන්හලක් ස්පාඤ්ඤයේ වේ.

එරික් ෂෂ නම් වන මේ අවන්හල පිහිටා තිබෙන්නේ ස්පාඤ්ඤයේ නැගෙනහිර දිග කැටටෝනියා ප‍්‍රාන්තයේය.එහි සේවිකාවෝ යට ඇදුමින් සැරසීගෙන පාරිභෝගිකයින්ට ආහාර පිළිගන්වති.

අවන්හලේ හිමිකාරිනී ලෝලි කරිල්ලෝ අවන්හලේ ආදායම දෙගුණ තෙගුණ වී ඇති බව පවසන්නීය.

කෙසේ වුවත් ස්පාඤ්ඤයේ කි‍්‍රයාත්මක කාන්තා විමුක්ති සංවිධාන වල විරෝධය අවන්හල කෙරේ පලවී ඇත.අවන්හලේ හිමිකරුවන් ලාභ ඉපයීමට යැයි කියා සේවිකාවන් අයුතු ආකාරයෙන් සේවයේ යොදවා ඇතැයි එම සංවිධාන චෝදනා කරන්නේය.

පිළිතුරු ලෙස ලෝලි පවසන්නේ සේවිකාවන් මෙසේ සැරසීගෙන සේවයේ යෙදෙන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් බවයි.සතියේ සෑම දිනකම ඔවුන් එසේ යට ඇදුමින් සැරසීගෙන නොසිටින  බවද ඇය කියන්නීය.

 

 



අදහස් (0)

කඩේ ආදායම දෙගුණ වෙයි

චින්තක දර්ශන Saturday, 15 March 2014 08:41 AM

අපේ රටේ සමහර ආයතන වල වැඩකරන ගැණු පියයුරු එළියේ දාගෙන ලොක්කා සතුටු කරනවා. පිට රට ඇත්තටම නරක නෑ.මෙහෙ ගෑනුන්ට හොඳ පඩි ගෙවනවා. වැඩ ඇරිලා ගෙදර යනකොට ඔක්කොම වහගෙන ගෙදර යනවා. (දී)

:       0       0

ලංකා Wednesday, 12 March 2014 10:23 AM

මුල්ම ෆොටෝ එකේ කවුද සේවිකාව කියල හොයාගන්ඩ අමාරුයි. (නධී)

:       0       0

අසෝකා Tuesday, 11 March 2014 04:27 PM

යුරෝපයේ දැන් යට ඇදුම උඩ ඇදුම කියල වෙනසක් නැහැනේ. ලංකාවටත් තව ටික දවසකින් මේ වෙනස නැතිව යයි. මොකද අපි බලන් ඉන්නේ පිටරට දේ සුවසැප දේ කියලනේ! (අ)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 18 March 2014 02:47 AM

ජීවන්ත ඔයා කැමති නැත්නම් අමුඩයකින් පමණක් සැරසී එන්න. දිය ලනුවක් තැපෑලෙන් එවන්නම්.(නදී)

:       0       0

රමසි Sunday, 16 March 2014 02:48 PM

ඉරිසියා කරන්න එපා. (දී)

:       0       0

ලක්මාලි Thursday, 13 March 2014 06:20 AM

දැන් ලංකාවේ ක්ලාස් එකකට ගියත් වැඩි වෙනසක් නෑ. ගැණු ළමයි කොටට ඇදලා පාරේ යනකල්ම කරන්නේ දෙකකට නැවිලා සාය පාත්කරන එක. ලංකාවේත් ඒ වගේ අවන්හල් ඇති. ප්‍රසිද්ධ නැතිවුනාට. (අ)

:       0       0

සමරසිංහ Wednesday, 12 March 2014 12:28 PM

අත්හදා බැලුවොත් මොකද? (දී)

:       0       0

තිසුර් Tuesday, 18 March 2014 06:56 AM

නියමයි! (නධී)

:       0       0

දේශප්‍රිය Wednesday, 12 March 2014 12:39 PM

කාන්තාවගෙ ගරුත්වය කෙලෙසෙනව නේද අපේ රටෙ එහෙම දෙවල් නැති එක ගැන සතුටු වෙමු(දී)

:       0       0

ජ්වන්ත Saturday, 15 March 2014 04:31 PM

කෝටියක් දෙනවා කියුවත් නිරුවත විකුණා සල්ලි හම්බු කරනවාට මම කැමති නැහැ (දී)

:       0       0

සුරංග Thursday, 13 March 2014 09:54 AM

විවිධ රටවල්වල මිනිසුන් සිතන විදිය වෙනස් අපි අපේ විදියට ඉමු (අ)

:       0       0

ප්‍රියා Thursday, 13 March 2014 11:15 AM

මිට වඩා ඒවා ලංකාවේ තියනවා අනේ (අ)

:       0       0

මනොජ් Thursday, 13 March 2014 12:53 PM

රෙදි ඇදගෙනත් කරනදේට වඩා මේක හොඳයි,

:       0       0

නිමල් පෙරේරා Wednesday, 12 March 2014 02:46 PM

අපේ රටේ ඔය යට ඇඳුම් කඩේ ඉස්සරහ වනල තිබ්බත් ඇති සෙනග එවි. (දී)

:       0       0

ජුහි Thursday, 13 March 2014 01:16 PM

අපේ රටේ යට ඇදුම් විකුණන කඩ ලාගත් කොච්චර සෙනග ඉන්නවාද? (දී)

:       0       0

රුවන් Wednesday, 12 March 2014 03:16 PM

රවීන් ඔය කොහොමද කියන්නේ අනුරපුර එහෙම අවන්හල් තියනවා කියල ?(දිල්)

:       0       0

ගංගා Thursday, 13 March 2014 01:57 PM

නියම වැඩක්. මමත් අපේ කඩේට මෙහෙම කරන්න බලනවා (දී)

:       0       0

අනුරාධ Tuesday, 25 March 2014 02:23 PM

හොඳයි වෙන නැත්තම්. (ස)

:       0       0

ලසනි Wednesday, 12 March 2014 04:31 PM

මේක එච්චර දෙයක් නෙමෙයි. හොදට ඇදගෙන මේකට වඩා ජරා වැඩ කරන්නේ (දී).

:       0       0

අසංක වීරසිංහ Tuesday, 11 March 2014 01:25 PM

මටත් මේ අවන් හලේ වැඩ කරන්න ආසයි. ඇබෑර්තු තිබුණොත් මේ ඊ-මේල් ලිපිනයට එවන්න.(නදී)

:       0       0

රම්ස්‍යා Friday, 14 March 2014 10:05 PM

අපේ රටේ මහපාරෙත් සමහර අය ඔයිට කිට්ටු ඇදුම් ඇදගෙන යනවා. (අ)

:       0       0

ධම්ම Tuesday, 11 March 2014 01:52 PM

සූදුත් නීතිගත කරන එකේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයටත් වටිනා අදහසක්. (නදී)

:       0       0

අරුණ Wednesday, 12 March 2014 05:35 PM

නුගේගොඩට පැත්තේ ඕන තරම්. (අ)

:       0       0

චමින්ද Tuesday, 11 March 2014 02:18 PM

සේවිකාවෝ කැමැත්තෙන් මෙහෙම ඇදුම් ඇදගෙන වැඩ කරන්නේ ටිප් එක වැඩිපුර හම්බවෙනවා ඇති.(නදී)

:       0       0

එච් එම අමිල ක්‍රිශාන්ත හෙන්නායක Tuesday, 11 March 2014 03:22 PM

අාදායම වැඩිකරගන්න නියම මගක් (දී)

:       0       0

තිලින Wednesday, 12 March 2014 08:43 PM

එහෙනම් ලංකාවෙත් අද හෙටම මේක පටන් ගනී (දී)

:       0       0

සමන්ත Wednesday, 12 March 2014 08:43 PM

නිමල් පෙරේරා, ඔයා හරියටම හරි..!(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site