දකුණු දිග පිලිපීනයේ අගුසාන් දෙල් සූර් ගම්මානයේ ගැමියන් බියට පත් කළ මීටර් 6.4 ක් දිග, කරදිය කිඹුල් රජු පණ පිටින් අල්ලා ගැනීමට පිලිපීන වනජීවී නිලධාරීන්, පශු වෛද්‍යවරුන් සහ ප‍්‍රදේශවාසීහු පෙරේදා (5) සමත් වූහ. මෙම දැවැන්ත කිඹුලාගේ බර කිලෝ ග‍්‍රෑම් 600 කි.දැනට පණ පිටින් අල්ලා ගැනීමට හැකිවී ඇති විශාලතම කිඹුලාත් පිලිපීනයේ ජීවත් වන විශාලතම කිඹුලාත් දෙල් සූර් ගම්මානයෙන් අල්ලා ගැනුණු මෙම කිඹුලා යැයි පිලිපීන පලවාන් වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි
මෙවගේ වෙන පින්තූර නැද්ද හොද දැන්වීමක්.
මේ තොරතුරු ඵල කිරිම ගැන ස්තූතියි
අම්මෝ මුගේ වලිගේ දිග........
මාතර නිල්වලා ගඟේ ඉන්නන උන් දැකලා නැතුව (දී)
පුදුම හිතෙන හොද පුවතක්