IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලොව ප‍්‍රධාන නගරවල ආරක්ෂාව තර කෙරේ

බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ සෙසු ප‍්‍රධාන නගරවල පමණක් නොව, බි‍්‍රතාන්‍යයේ ලන්ඩන්, ජපානයේ ටෝකියෝ ඇතුළු ලෝකයේ ප‍්‍රධාන නගරවල ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.
බොස්ටන් මැරතන් තරගය සේම, තව නොබෝ දිනකින් බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරත් ජපානයේ ටෝකියෝ නුවරත් මහා මැරතන් තරග පැවැත්වීමට නියමිත අතර ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.      

ප‍්‍රංශයේ පැරිස් නුවර ආරක්‍ෂාව තර කර ඇති අයුරු

    



අදහස් (0)

ලොව ප‍්‍රධාන නගරවල ආරක්ෂාව තර කෙරේ

හේරත් Thursday, 18 April 2013 06:44 PM

"ලෝකයේ ප‍්‍රධාන නගරවල ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත" වුණාට මෙහෙම ගියොත් ලෝකයේ අප්‍රධාන නගරවල ද ආරක්ෂාව නතර කිරීමට පියවර ගන්නට සිදුවෙනු ඇත.

:       0       0

ගාමිණී Thursday, 18 April 2013 02:29 PM

ජපානයේ මේවගේ අන්ත ගාමින් ඇත්තේ නැහැ යන්නයි විශ්වාසය. රටේ ආරක්ෂාව අතින් ඉතාමත් ඉහළයි දැනට. ඉන්න යකුසන් වත් ඔය වගෙ ජරා වැඩ කරන බවට වාර්තාවෙලා අහලවත් නැහැ.(ස)

:       0       0

දුලා Thursday, 18 April 2013 08:28 AM

හම්බන්තොටටට් ආරක්ෂාව දැඩි කරන්න වෙයි...(ස)

:       0       0

පාල Thursday, 18 April 2013 04:13 PM

මේකෙන් වෙන්නේ තානාපති කාර්යාල වල පෝලින් ගැහිලා දිනපතා වීසා ඉල්ලන අයව තව තවත් හිර වෙන එක. (නි)

:       0       0

මංජු Thursday, 18 April 2013 04:46 PM

ලංකාවේ මත්තලද? හම්බන්තොටද ආරක්ෂාව තද කරන්නේ ?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site