සුඩානයට ඊයේ (1) උදෑසන පැමිණි ඉරාන යුද නැව් දෙකක් ගැන තමන් විමසිලිමත් වූ බව ඇමෙරිකාව නිවේදනය කළේය. සුඩානය උතුරු සහ දකුණු වශයෙන් රටවල් දෙකක් ලෙස වෙන්ව ඇති නමුත් දේශසීමා අර්බුද සහ දේශසීමාවේ ඇති තෙල් නිධි අයිතිය සමිබන්ධයෙන් දෙරට අතර දරුණු ගැටුම් පවතී. රතු මුහුද හරහා ඉරාන යුද නැව් පැමිණ ඇත්තේ උතුරු සුඩානයටය. ඇමෙරිකා රජය සැක කරන්නේ ඉරානය සුඩානයට පැමිණෙන්නේ ආයුධ නිපදවීමට කියාය. යුද නැව් පැමිණීම සම්බන්ධයෙන් සුඩාන රජය කිසිදු ප‍්‍රකාශයක් කර නැත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට ඕනි නැති දෙයක් නෑ , සැන්ඩිගෙන් ලැබුණු දඩුවම මදි වෙලාද (ස)