ෆීජි දූපත් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.9ක භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
භූකම්පනයෙන් පසු ෆීජි දූපත්වලට සුනාමි අනතුරු හැඟවීමේ සංඥා ද නිකුත් කළ බවත් මේ වනවිට එම අනතුරු සංඥා ඉවත් කර ගෙන ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.