හොංකොංහි පැවති දිස්ත්‍රික් සභා මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදීන් අති විශාල බහුතරයක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.
දිස්ත්‍රික් සභා 452කින් 90%කට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂකයෝ සමත් වූහ.
මාස හයක පමණ කාලයක් තිස්සේ පැවති රාජ්‍ය විරෝධී විරෝධතා වලින් පසුව මෙම වාර්තාගත ඡන්ද ප්‍රතිශතය හිමිවී ඇත.
ප්‍රතිඵල වලින් පසුව හොංකොං වැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ඉල්ලීම් වල පීඩනය චීන නායකයින්ට වැඩි වැඩියෙන් දැනෙනු ඇතැයි විචාරකයෝ පවසති.
ප්‍රතිඵල වලට රජය ගරු කරන බවත් සාමකාමී, ආරක්ෂිත හා විධිමත් තත්ත්වය දිගටම පවත්වාගෙන යෑමට කැමති බවත් බීජිං පාලයට හිතවාදී ප්‍රධාන විධායක ලැරී කැම් මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
111
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
360
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
373
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොකොං ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදීන්ට බහුතර බලයක්